පොහොට්ටුවේ අයට මුලින්ම මනාප දෙන්න.. උකුස්සන්ට එපා.. හම්බන්තොට අපි 10ක් පොහොට්ටුවේ.. අමරවීර උකුස්සා..- චමල්

March 11, 2020 at 12:02 am | lanka C news
පොහොට්ටුවේ අයට මුලින්ම මනාප දෙන්න.. උකුස්සන්ට එපා.. හම්බන්තොට අපි 10ක් පොහොට්ටුවේ.. අමරවීර උකුස්සා..- චමල්

මෙවර මහ මැතිවරණයේදී මනාප ලබා දීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්නැයි ඇමැති චමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, අජිත් රාජපක්ෂ, කපිල දිසානායක, ලයනල් සුබසිංහ, උපුල් ගලප්පත්ති සහ තමන් පොහොට්ටුවෙන් ඉල්ලන බවත් උකුස්සාගෙන් තරග වදින්නේ මහින්ද අමරවීර මහතා බවත් ඔහු පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර පහක් ලබා ගත හැකි බවත් එම පහ තේරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මුල්කරගෙන සිතන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

හම්බන්තොට දී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

45,997 Viewers

10 Comments to “පොහොට්ටුවේ අයට මුලින්ම මනාප දෙන්න.. උකුස්සන්ට එපා.. හම්බන්තොට අපි 10ක් පොහොට්ටුවේ.. අමරවීර උකුස්සා..- චමල්”

  1. 🤣🤣🤣😄😄😄 says:

    දීලා පොහොට්ටුවට රටේ දියුණුවට
    පෙන්නා රකුස්සා රට කෑ උකුස්සට
    නොකලොත් රටම යනවා පල්ලමට
    අවසන් වරම මෙය රට බේරාගන්ට

  2. බන්ඩා says:

    ජොහොට්ටුවෙත් ජාතිකත්වය නැති බදුර්දීන් සහ හකීම් සමග සන්දානයට කැමති බොරු සංහිඳියා කාරයො ඉන්නවා. උන්ට සනාප නොදී ගෝඨාට අත දෙන ජාතිකවාදී අයට පමනක් මනාපය දෙන්න.

    • පොහොට්ටු අපි says:

      පොහොට්ටුවේ වියත්මගේ උන්ට ප්‍රමුඛතාව දෙන්න. ගෝටා ජනාධිපති කරපු එකේ ප්‍රතිපල ඕන නම්.

  3. It is very sad that what will happen to Sri Lanka’s future is determined by the very low quality, corrupt, criminal, No-brains Politicians who are now very old even to stand up on their feet properly having stolen billions of Rs. and $$$ of poor Sri Lankans’ money, And now their idiotic, foolish, uneducated playboys and playgirls , Sons and Daughters are pushed in to SL politics to determine our future and the country’s future by those old political corrupt criminals of both major parties: Kireella’s daughter, Mahinda’s children and other Rajapalsa children, Maithripala and other corrupt politicians children. This is a tragedy for this country.

    • Samanraj Fernando says:

      Well said.

    • Dikman Aiyya says:

      …..do not grumble my man,…this time there will be some doctors and proctors select one of them from your area and send them in…..or send your children. We need to respect the choice of the people as a democratic nation…

  4. MD says:

    MY3 Tanikarama boruwen Minissu Rawatuwa wagema Ayemath ekama karanawa.Tanikarama Pohottu ayata pamanak chandaya denna.Gota waradi ayawath hodata hadala gannawa.api ohu wishwasa karamu.Jayawewa!

  5. Sumal says:

    දැන් ඉතිං පවුලේ කට්ටිය පත් කලා ඇති අමරවීරට හා උගතුන්ටත් අවස්තාව දෙමු

    • Sujith says:

      ඇයි අමරවීර මෙච්චරකල් එලියෙද හිටියේ. මේ පාර ‍නම් ගෙදර තමයි.

  6. Aruna says:

    මේ වගේ ජෙයෂ්ඨ නායකයෝ කථාකරන විදියද මේ ?

Main News