පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…

October 24, 2019 at 2:10 pm | lanka C news
පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…

බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

ඉදිරි වසරේ පළමු මාස හතර වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

එකී වෙලද දැන්වීම්වල ඇත්තේ බොරු බවත් තම පාර්ශවයට සත්‍යයේ ශක්තිය ඇති බවත් ඔහු කියා සිටියේය.

86 views

32 Comments to “පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…”

  1. Me3 says:

    බොරුවට පලි ගැහුවොත් තමන්ටම කැරකිලා එන බව දන්නෙ නෑ වගෙයි.

  2. Ananda says:

    වරෙන්කෝ මගෙත් එක්ක කඩේ යන්න. උබට පෙන්නනම් බඩු මිල. තෝ ට නම් මොකද අපේ බදු මුදල් වලින් වැජබෙන පරයා.

  3. Jay says:

    Oyada sathya gana katha karanne?api marila epadila kiyalada hithan inne me sooththaraya?

  4. malraj says:

    true,,,
    compare before 2015/january and now,,,,,

    hitan hutan…..

  5. Politics says:

    All the ministers are feeling the pressure of loosing this election badly.

    They have to accept this lost with both hands , because they deserve it for not working for the country.
    People should give all politicians a signal by defeating the current government.

    Useless voting for JVP , without any experience. They took the ministry of Agriculture once and it was an utter failure. Now they talk lot of things but can’t do anything.

    Vote for Gota

  6. සරා says:

    මංගල ‌ෙතෝ ඇතුලු කල්ලියට ‌ෙමෙි වැදිලා තියෙන්නේ ‌ෙදේව ශාපය.තව ඉවර නැහැ උඔලා හැදි ගැවිලාම යනවා.ඒවා අපේ ඇස් ‌ෙදෙකෙන්ම බලන්න අපි ආසාවෙන් ඉන්නවා.විශ‌ේෂයෙන් රටට කරපු විනාශයට.

  7. ඉරාන් says:

    හෙන වදින්න ඕන රටකාපු නපුංසක රැල තොපිලට..

  8. kamal says:

    පච රණවකගෙ අලුත්ම සංකල්පය ඉන්න හිතන රටක් නෙවෙයි ලංකාවේම හැදෙන වැඩෙන කෙනෙකුට ඡන්දය දෙන්න කපටින්ට ඒහෙම තමයි වෙන්නෙ

  9. kari mangalao aa okkkotama essssara ubatama aaka kiyaa ganin

  10. Sun says:

    This is the quality of the ministers talking of democracy of the country. We can see the mental level of that person from the words used as a minister. Is this the way to show democracy to people of the country. This not only by talking but by setting examples of how to behave in public. Otherwise we cannot follow the footsteps of such people with not refined model of behaviour.

Main News