පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…

October 24, 2019 at 2:10 pm | lanka C news
පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…

බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

ඉදිරි වසරේ පළමු මාස හතර වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

එකී වෙලද දැන්වීම්වල ඇත්තේ බොරු බවත් තම පාර්ශවයට සත්‍යයේ ශක්තිය ඇති බවත් ඔහු කියා සිටියේය.

86 views

32 Comments to “පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…”

  1. Raterala says:

    මං…ගලෝ තෝ තමා ගොබෙල්ස් බොරු කල්ලියේ ලීඩර්,තොගේ අනිත් සූප්පුවා හල්ලොලුවා,තව ඉන්නවා.සමරිසි පොන්න හැත්ත රට විනාශ කරපු පාදඩ රැළ තොපිට තමා හෙන පාත්වෙන්නෙ.

  2. Raterala says:

    මං…ගලෝ තෝ තමා ගොබෙල්ස් බොරු කල්ලියේ ලීඩර්,තොගේ අනිත් සූප්පුවා හල්ලොලුවා,තව ඉන්නවා.සමරිසි පොන්න හැත්ත රට විනාශ කරපු පාදඩ රැළ තොපිට තමා හෙන පාත්වෙන්නෙ.ගෝඨාභය ලැබෙන ඡන්ද ප්‍රමාණය තොපිට හෙනයක්වෙනවා තමා Next president in Sri lanka 100% he is Gotabaya.

  3. අපිත් පාර්ලිමේන්තු යන්ට ඕනෙද පලි ගහන්න....අනේ හුකේ කිව්වලු... says:

    අපිත් පාර්ලිමේන්තු යන්ට ඕනෙද පලි ගහන්න….අනේ හුකේ කිව්වලු… මුන් පාර්ලිමේන්තුව බලි මඩුවක් කොරලා තුනේ දෙකේ සෙල්ලමට..තලනවා කතිරෙන්.

  4. බිල්ල says:

    ඇඩ් නෙමෙයි, හැම රස්වීමකම බොරුකියමින් යන මෝඩ සජිත් හට අකුණු සන්නායකයක් හයිකරගනින්, කටට හෙණ ගහන්න පුළුවන් කියන බොරුවලට.

Main News