පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද.. බැසිල් පිළිතුරු දෙයි.. [Video]

April 27, 2018 at 10:59 pm | lanka C news
පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද.. බැසිල් පිළිතුරු දෙයි.. [Video]

මීලග ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තවත් ටික දිනකින් බලාගත හැකි බව එම පක්‍ෂයේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මෙසේ සදහන් කලේ සිය උපන් දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේදී සංවිාධානය කර තිබූ ලේ දන්දීමේ වැරඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.

පක්‍ෂයේ වත්මන් තත්වය හා ඉදිරි ගමන ගැනද බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී අදහස් පල කලේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදීද චාම් උපන්දින සැමරුවක් සිදු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේද සහභාගීත්වයෙනි.

10 views

7 Comments to “පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද.. බැසිල් පිළිතුරු දෙයි.. [Video]”

  1. Karu says:

    මට නං දැනටම පේනවා. ප්‍රශ්නය තියෙන්නේ රනිල්-රාජිත කියන පාදඩ රෙජිමයේ යටි කූට්ටු වැඩ නිසා උන්නැහෙ එන එක ටිකක පරක්කුයි.

  2. චම්පා says:

    වෙන කවුද අපේ බැසිල් සර්. ගෝඨා සර් ආරක්ෂක ඇමති.

  3. jagath says:

    commis kakka ka gahanawa……..

  4. Amare says:

    Suba Upan Dinayak …
    Dilan Wage Spangi Kapanna US giya nathiekama lokudeyak

  5. චුටි දු says:

    බැසිල් ගෝටාට වැඩිය හොඳයි Mr 20% උනත්. ගොටත් හිටු කියලා සල්ලි ගැහුවා විතරක් නොවේ සුදු වැන් දාලා මිනිස්සු මැරුවා.

  6. karu says:

    Jaya wewa, Rate balaporothhtuwa itu wewa

Main News