පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගැන කිසිත් නොකියනු..- පොහොට්ටුව ශ‍්‍රීලනිපයට දන්වයි..

January 13, 2019 at 3:50 pm | lanka C news
පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගැන කිසිත් නොකියනු..- පොහොට්ටුව ශ‍්‍රීලනිපයට දන්වයි..

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබදව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිදුකරන බොළද ප‍්‍රකාශ නවත්වන්නැයි මධ්‍යම පලාත් සභාවේ හිටපු ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් ඉල්ලා සිටියේය.

‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගැටගහගෙන ඉදිරි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව පසුගිය දින කිපයේම විවිධ ප්‍රකාශ සිදුකරන ආකාරය දැක ගන්න කියවන්න ලැබුණා. ඒ පිලිබදව අපි කණගාටු වෙනවා. අපිත් එක්ක සංවාදයක් නොමැතිව එකගතාවක් නොමැතිව මේ ආකාරයේ පොළද ප්‍රකාශ සිදිකිරිමෙන් වලකින්න කියලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලිමක් කරනවා’ යයි නෙළුම් මාවත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු පැවසිය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පසුගිය පළාත්සබා මැතිවරණ දෙදකදි මාතලේ දිස්ත්‍රික්ය වෙනුවෙන් නිදහස් පක්ෂය නියොජය කරමින් වැඩිම මනාප ලබා ගත් මංත්‍රි වරයායි.

ඒ මහතා තම පියාවු ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාව නිදහස් පක්ෂයේ සභාපති තණතුරින් ඉවත්කිරිමට උරණව මධ්‍යඹ පලාත් ඇමැති කමින් ඉල්ලා අස්ව ස්වාධිනව කටයුතු කලේ.

– මහින්ද දඹුල්ල

18,256 Viewers

2 Comments to “පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගැන කිසිත් නොකියනු..- පොහොට්ටුව ශ‍්‍රීලනිපයට දන්වයි..”

  1. Suda says:

    Gotabaya Rajapakse is a good choice by mahinda rajapakse as Gota has proved by action not by argument. All the politicians so far failed after independence and as a result, each citizen has to pay 435000/ to overseas.
    Gota is proven leader with leadership qualities who knows how to get the job done from capable people.I Have worked with him and found extremely comfortable to work as he provides timely advice and he never let his subordinates down so we can rely on his leadership.
    At the same time, MR’s popularity has been dropped due to recent setbacks and being friendly with sirisena who betrayed mahinda and the party and joined hands with UNP and it presents a huge challenge for Gota to secure confidence of majority of sinhala votes as minority votes are always towards Unp.
    Some argue that Gota can win without minority . That type of arguments are baseless and without practical realities. No one can win without some support of minority votes and JVP and Christian votes are deciding factors.
    If Gota pays attention to all the relevant factors and launch a field survey/ research to understand the pulse of people together with correct people in order to put the election campaign to the correct track,he should be able to make it . Otherwise it will be a disaster to the country.

  2. ඉසුරු says:

    මහින්ද මැතිඳුන්ට ශ්‍රීලනිප සාමාජිකත්වය ඇතිබවට දුන් ලියුම දඩ මීමා කරගෙන ඉදිරියේ හැදෙන යන නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය ඩැහැ ගන්න ශ්‍රීලනිපෙ උත්සාහ කරන බවයි පෙනෙන්නෙ.

Main News