පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගෝටා..- බැසිල් ඉගි කරයි..

June 11, 2019 at 10:32 pm | lanka C news
පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගෝටා..- බැසිල් ඉගි කරයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි යයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සදහන් කරයි.

ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පවත්වන ලද සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත ඒ මහතා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරණය නියමිත පරිදි පැවැත්වෙනු ඇතැයි සිතිය හැකි බවද කී බැසිල් රාජපක්‍ෂ මහතා මීට පෙරද මැතිවරණ පවත්වන බවට කොමිසම විසින් සදහන් කර ඇති බවද සිහිපත් කලේය.

29,624 Viewers

16 Comments to “පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගෝටා..- බැසිල් ඉගි කරයි..”

  1. mahesh Gamage says:

    aye ethin wena monawada

    hak

    • saman says:

      ජනාධිපතිවරණ නෑ……

      • nimal says:

        ආස ඇති නේ…ඒ වුනාට ජනාධිපතිවරණය ව්යස්ථාව අනුව කාටවත් කල් දාන්න බෑ..ඒක මැතිවරණ කොමසාරිස් ගෙ අයිතියක්

    • Gunapala says:

      What else? Should be a family member as it is a family business. No any other qualified person in this business. People like Dinesh are only peons.

  2. Sunil Aththanayake says:

    Ratama kaala rate thibune salli Aran gihin amerikawe Maliga wala jeewath wena meka dakkamath apita kenthi yanawaa…!!! Muoo thamayi wilpaththuwa , siripade hambayo ta dunne…!!! Api me liyanna comments Karunakara palakaranna …? Api kiyanne aththa . Gotabaya honda unaata meya patta kapatiyek horek

  3. බන්ඩා says:

    පාස්කු බෝම්බ මුස්ලිම් අන්තවාදයට විරැද්ධ මතවාදීන් එක්සත් කලා, තිවුර කලා. ඒක ජාතිකත්ව රැල්ලක් වෙලා පොහොට්ටුව පැත්තට හමනවා. ඇමරිකාව economic hit man ල පොහොට්ටුවට රිංගෙවුවද දන්නෙ නැහැ. මහින්දව උඩින් පෙනුනට රැල්ල පුරාම ඉන්නෙ ගෝටය්. ඥාණසාර හිමිට නිදහස ලැබුනෙ ඒ රැල්ලෙ බල මහිමටය්. ඥාණසාර හිමි නිසා සුළඟක් පටන් ගත්තෙ නැහැ. රතන හිමිගෙ උපවාසය මුස්ලිම් විරෝධී සුළගට ගින්නට පිදුරැ දැමීමක් වගේ උනා. අමිල, පාලිත හිමිල හැර 90% ක් අනෙක් හාමුදුරුවරැ එක් වී “එක රටක් එක නීතියක්” යන තේමාව පොහොට්ටුවට ගෙන යා යුතුය්.

  4. බන්ඩා says:

    2015 දි මුස්ලිම් චන්ද 10%ක් වත් මහින්දට ලැබුනෙ නැහැ. මේ පාර ගෝටාට ලැබෙන්න තිබුනෙත් නැහැ. හැබැය් පාස්කු ප්‍රහාරය ඒ සියල්ල වෙනස් කලා. මෙදා පාර සිංහල (බෞද්ධ සහ කතෝලික) චන්ද 75%ක් ගෝටා ට ලැබෙනවා. 75%x75%=56%.දෙමළ/මුස්ලිම් චන්දත් නොලැබුනත් ගෝටා උඩින් දිනුම්. නමුත් බිස්නස් වලට සාමය අවශ්‍ය බව හිතන දෙමළ/මුස්ලිම් 20% කට වඩා මෙදා පාර ගෝටාට දෙනවා. ඒකට ඔය අස්උන ඇමතිලගෙ සහාය අවශ්‍යත් නැහැ බැසිල්ගෙ ඩීල් අවශ්‍යත් නැහැ. ගෝටා 60% කට වඩා චන්ද ගන්නවා.

  5. බැරිම තැන says:

    හැබැයි ඉතින් මෙයාගෙ උපදේශක, අර සබරගමුවෙ ආචාරියා පහුගිය දොහේ හත්පොලේ ගාගෙන අඩව් ඇල්ලුවෙ නම් මෙයාව ජනපතු කරන්න .. මොනව උනත් ඒ කොණෙඩෙ බොකුටු හාදයා මේ උන්නැහැට කඩේ ගිහින් සෑහෙන්න බුකියෙ මිනිස්සුන්ව හිනස්සලා සතුටින් තිබ්බා.. lol:

  6. Sun says:

    I don’t trust this type of politics without principles. What we have been doing all this time without knowing what to do. Politicians come with personal goals of making money if not power. We lost almost everything at the moment. Politicians open big blank mouths without knowing what is happening round the country and the world. We need to go beyond that point. Get some examples of great leaders of the world. They did not want money or pride.

  7. Panda says:

    Kavuru mona mona katha kivuvath Podu Jana Peramune janapathy Apekshakaya Gotabaya pamanai. Eka ira, handa se vidhvasai. Ae nisa nathi prashna athi nokara ethumageth rateth jayagrahanayata api sama vada karamu.

    Gotabaya mathidini obata jaya. Obata Jesu pihitai.

  8. Nirosha Wallabada says:

    Sorry Gota, This time we have a better candidate. This time we will vote for NAGANANDA KODITHUWAKKU

  9. David Milli-banda says:

    Nagananda Kodithuwakku only speaks of the rule of law through the Justice system. Thats his theme.
    He is not aloof to everything else around him.
    Nagananda ‘s focus is limited to Courts & Customs duties only.

    I Nagananda does not realise there are many other issues that need to be addressed along with the rule of law.
    Therefore, NAGANANDA . K IS WELLCOME to serve as the Minster of Justice in the Gota Government.

  10. SANA says:

    SAJITH ITS NEXT PRASIDAND IN SRI LANKA

  11. Buruputha says:

    SANA davalda?

  12. Sirisena Yatawara says:

    We needed more political-orientation incoming election what ever that people supposed to Right to vote an elected the Members of Parliament of President?
    Our country has been challenge by grave issues of USA Military Troops in our land without consent of Parliament or Referdam of People of Citizens of Sri lanka.
    The UNP few hand of top Party leadership wish is not that will or wish People of Islands that US Military Troops in our soil.
    USA has gone many countries after 2 world war all country people have been under chaos and turmoil until now? Countries lost life of citizens and WAR footing politics has brought for uncertainties in that nation for several decades.While US operation in 25 of April 2019 before that ISIS attack churches and killed 400 odd people and 800 people become life-time disable. Be cautious of US intervention of our country by US Military troops.

  13. Mangala says:

    Gota awata kamak naha eya thamai yugaye awashyathawaya thamun washpawela yanawa nam hondai.Thamunta kisi kenek kamathi naha.Natte ellila innemokak hari thanathurak kadawada ganna kiyala dannawa.

Main News