පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂකත්වය මහින්ද තමනට දෙන බව ජනපති කියලා..

July 12, 2019 at 9:20 am | lanka C news
පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂකත්වය මහින්ද තමනට දෙන බව ජනපති කියලා..

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තමනට ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය ලබා දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එක්තරා ස්ථානයකදී පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පැවසුවාය.

ජනාධිපති අපේක්‍ෂකත්නය එසේ දුන්නහොත් පොහොට්ටුවද අබ සරණයි යයිද ඇය සදහන් කලාය.

මන්ත‍්‍රීවරිය මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති විශ්වාසභංග විවාදයේදී අදහස් පල කරමින.

0 views

15 Comments to “පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂකත්වය මහින්ද තමනට දෙන බව ජනපති කියලා..”

  1. රන්බණ්ඩා says:

    ඒ කිව්වෙ කුඹුරක බැහැලා වැඩ කොරපු ගොවියෙකුට බොල.
    මේකා කුඹුරකට ගව්වක් ඈතින් ගිය එකෙක් නෙ බොලං.
    එහෙම උං රජ වුණාම අර දියසායං තවරගෙන කැලේට වැදිච්ච නරියට වුණ දේනෙ වෙන්නෙ.
    ඉතිං අද වෙලා තියෙන්නෙත් ඒකමයි බොල.

    • වැඩ්ඩා ඩොට් කොම් says:

      නෑ කුඹුරු ගිනිතියපු එකෙක්

Main News