පොහොට්ටුවේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කෙරේ…

December 14, 2017 at 3:50 pm | lanka C news
පොහොට්ටුවේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කෙරේ…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විමින් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා වැලිගම නගර සභාවට හා මහරගම නගර සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්‍ෂෙප වී ඇත.

වැලිගම නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්‍ෂෙප වී ඇත්තේ බලයලත් නියෝජිතයා විසින් නාමයෝජනා පත‍්‍රය බාර නොදීම නිසා යයි ගාල්ල තේරීම් භාර නිලධාරියා සදහන් කරයි.

මහරගම නාමයෝජනාව ප‍්‍රතික්‍ෂෙප වී ඇත්තේ එහි තිබිය යුතු කාන්තා නියෝජනය නොතිබීම නිසාය.

කෙසේ වෙතත් මීට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

පානදුර, අගලවත්ත, බදුල්ල, මහියංගනය යන පළාත් පළාත් පාලන ආයතන සදහාද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනාද ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව නාමයෝජනා පත‍්‍රද ප‍්‍රතික්‍ෂෙප වී ඇත.

30 views

17 Comments to “පොහොට්ටුවේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කෙරේ…”

  1. Troot says:

    මහින්ද රාජපක්ෂ අද පෙන්නුව ඔහුගේ අසාර්ථකත්වය තව දුරටත් උඩු දුවා ඇති බව. මෙවැනි පුද්ගලයෙක් මේරට කරපු නිසා තමා රට අගාදයට ගියේ. රාජපක්ෂ වරුන්ට මෙරට මේ කල්පය තුල ආණ්ඩු පිහිටවිය නොහැකිය.

  2. boo says:

    1500 set eka ta kulee wada apahu hamba wela

  3. කොලුවා says:

    ඇයි බන් බත් කන හරකුනේ …….. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව යන ප්‍රදේශීය සභාවල නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙන්නේ හුටන්ගේ අසාර්ථකත්වය නිසාද ? නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ බත් කන හරක් නිසාද ?

    එහෙමත් නැත්තම් ලංකාවේ ලක්ෂ 62ක්ම ඉන්නේ බත් කන හරක් නිසාද ?

  4. ජසයගෙ මල්ලි says:

    ඕක තමයි කියන්නෙ GCE පාස් අය ඔය වෑඩේට ඉල්ලන්න ඔනෙ කියල.
    ජසයගෙ මල්ලි

  5. Wilson Thilakaratna says:

    I was eager to vote for PJP in Maharagama. Now, my vote goes to Ajantha Ranasingha who contests from UNP.

Main News