පොහොට්ටුවේ පසු ප‍්‍රහාර දැඩිවේ.. තවත් සභා තුනක බලය අල්ලාගනී..

March 27, 2018 at 10:40 am | lanka C news
පොහොට්ටුවේ පසු ප‍්‍රහාර දැඩිවේ.. තවත් සභා තුනක බලය අල්ලාගනී..

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්‍ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ තවත් ආයතන තුනක සභාපති ධුරයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගෙන බලය පිහිටුවා ඇත.

රඹෑව, හල්දුම්මුල්ල, යටියන්තොට යන ප‍්‍රදේශීය සභාවන් තුනේ බලය මෙසේ පිහිටුවා තිබේ.

සභාපතිවරුන් තෝරා ගැනීම සදහා පැවති ඡුන්ද විමසීම්වලදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන් විසින් වැඩි ඡන්ද ලබා ගත් නිසා මෙම තත්වය ඇතිවිය.

31 views

7 Comments to “පොහොට්ටුවේ පසු ප‍්‍රහාර දැඩිවේ.. තවත් සභා තුනක බලය අල්ලාගනී..”

  1. maapila says:

    Ela,extra effort to win kandy m.c to throw gomaella on road.

    • Kamal says:

      පුංචි මන්ත‍්‍රින්ගේ මිල කෝටිය දක්වා ඉහලට.. ආණ්ඩු පිහිටවන්න රට පුරා මන්ත‍්‍රී වෙන්දේසි..

  2. SUNIMAL says:

    ලංකා දු පුතුනි අප මෙය දත යුතුය
    නිමකළ යුතුය යමපාලන පර රජය
    රැක ගන්නට අපේ හෙලබොදු රට සමය
    සෙන් පති මහින්දට චන්දය දිය යුතුය

    උපතින් මෝඩයෙකු බඳු වූ රනිල් හොරා
    මහ බැංකුවට කල මගඩිය මුදල් ගරා
    නිමකරවන්න සිංහල ජාතියම මරා
    අර අදිනවා පරගැති ගති හිසින් දරා

    නැණවත් සියලු ලක් වැසියනි දැනගන්න
    රනිල්- චන්ද්‍රිකා උගුලෙන් ගැලවෙන්න
    එක්සත් සිහල බොදු ගති රට රැක ගන්න
    රට රැකි මහින්දට යලි චන්දය දෙන්න

  3. Banda says:

    බලය ඇල්ලුව වගේ නෙවෙයි, එකතු වෙලා තියන කුණු ටික ඇදලා දැම්මෙ නැත්තම් පළාත් සබා ඡන්ෙදදි බඩු!

  4. DB says:

    Balaya alluwta madi, balaya rakagnnath one…balaya rakagnnatnm slpp eka gana wishwasa krpu minissunge wishwasaya rakinna one…

Main News