පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසක් මා සමග එක් වෙනවා.. මා ජනාධිපතිවරණයට එන තුරු පොහොට්ටු පාක්ෂිකයන්ද මග බලා සිටිනවා..- සජිත්
August 21, 2019 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී තමනට සහයෝගය දෙන්නට සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තුරු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද සාමාජිකයන්ද බලා සිටින බව ඔහු සඳහන් කළේය.
එවන් තත්ත්වයක් යටතේ තමන්ට කෙතරම් විශාල ජයග්‍රහණයක් ලැබේවිදැයි සිතා ගත හැකිදැයි ඔහු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය.
තමන් ස්ථිර වශයෙන්ම ඉදිරි ජනාධිපතිවරයාට ඉදිරිපත් වන බවද ඔහු පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සමග තලවතුගොඩ ප්‍රදේශයේ දී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
අඩු කලේ සෙලවේ. මූට තියෙන්නේ අඩු කුලේ සෙලවේ. තමාම කියනවා ජනාධිපති කියලා. මු ජනාධිපති වුනොත් තාත්තගේ අඩි පාරේ ගිහින් ඉඩි අමීන්ටත් වඩා දරුණු ඒකාධිපතියෙක් වෙනවා නියතයි.
hahha mu wage gonek./ nomination eketh na thma e unata president,, hak hak hak… muge thathage ketuwawa thama apita mathakaine , mu wagema moda thakatheeru gon buruwo set ekekui meni marana thugs set ekekui thiyagena ratata karapu de… huhu .ane sajiya dena athal ..mu wadi kal yanna iseella Hitan ta wadiya joker kenek wenawa ,,,,
Dasage moda Haraka
Dena aaaatal…
Aryava ganige Chu..aka
Dan tin..tin..ganava athi. …
nidan harannada? parana tyre ekathkarannada?
ආර්යාව හැමදාම ජල ක්‍රීඩා කරනවා ඇති? අපොයි මාළු.
පහුගිය දිනවල සජිත් දේවාල වන්දනාවේ ගියා අපි දුටුවෙමු.එහිදී මල් පොහොට්ටු විකුණන කාන්තාවක් මහත්තයා මල් පොහොට්ටුු ගන්නවාද කියා ඇසුවාලු.පොහොට්ටුුවට තෙහෙට්ටුු වී ඉන්නා සජිත්ට මල් විකුණන කාන්තාවගේ කථාව තේරුම් නොගිය බවක් පෙනේ.සාමාන්‍ය පෙළ සාමාන්‍ය දැනීම,,,,,,,,,,
මේ බූරුව එනකං තමයි පොහොට්ටුවො ටික අවුරුදු ගානක් පුරාවට මග බලාගෙන හිටියෙ.