පොහොට්ටුවේ යෝජනාවකට ආණ්ඩුවේ සෙසු සියළුම පක්‍ෂ විරුද්ද වේ….

April 10, 2021 at 3:26 am | lanka C news
පොහොට්ටුවේ යෝජනාවකට ආණ්ඩුවේ සෙසු සියළුම පක්‍ෂ විරුද්ද වේ….

එක් පක්ෂයකින් පළාත් සභා මැතිවරණය සඳහා ආසනයකට අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක් විරෝධය පළ කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හමුවූ අවස්ථාවේදීය.

අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවය විසිනි.

ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම ද ගැටලූ සහගත තත්ත්වයට පත්ව තිබේ.

34,171 views

5 Comments to “පොහොට්ටුවේ යෝජනාවකට ආණ්ඩුවේ සෙසු සියළුම පක්‍ෂ විරුද්ද වේ….”

  1. Theeraka says:

    Who wants pcs? These buggars devise means such as pcs to dig into the wealth of the country and gain as much as possible for generations! Pcs serve no purpose.

  2. Rasika says:

    පොහොට්ටුවේ උන්ට පිස්සුද? දිස්ත්‍රික්ක ක්‍රමයට මනාප වලට මහගන්න එක ආසනයට ගෙනෙන වැඩක් නේද ඕක.

  3. Jagath says:

    දැන් නම් නැව ගිලෙන එක ෂුවර්.

  4. කැප්පෙටිපොළ says:

    පළාත්සබා අහොසි කරන්න මිට මහ සංඝරත්නය හා දියසෙන් කුමරා

  5. Mahinda says:

    කිසිම ආකාරයකින් වත් සිදු නොවන්නක් ඔය කියන සුළු කියන පක්ෂ හොදි න් දන්නවා කුක්කා මැරුනු දාට මැක්කාට කක්කා වත් ඉතුරු නොවනවග. අව සානයේ ඉතා සංවීදීව පොහොට්ටුවේ මයි නැත්නම් ගෙදරතමා.

Main News