පොහොට්ටුවේ සිටි පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි…
June 14, 2022 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ දේශපාලන පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට තීරණය කර තිබේ. එම පක්ෂවල නායකයින් මූලික සාකච්ඡාවලින් අනතුරුව පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මේ බව පැවැසූහ.
ඉලංගෙයි මක්කල් දේශීය කච්චි වෙනුවෙන් එහි මහලේකම් එස්.විශ්නුකාන්තන්, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දුසුයන්ත් මනලංගම්, ප්රගතිශීලී ජනතා සේවක පක්ෂය වෙනුවෙන් එහි උප සභාපති ඉන්දික සූරියආරච්චි, ශ්‍රී ටෙලෝ වෙනුවෙන් එහි මහලේකම් පී.උදයරාසා, ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක ආචාර්ය එන්.කුමාර ගුරුභවන්, එක්සත් කොංග්රස් පක්ෂය වෙනුවෙන් එහි නායක ඒ.එම්. මුබාරක්, ලංකා කොමියුනිස්ට් එකමුතු සංවිධානය වෙනුවෙන් එහි මහලේකම් ඊ.තම්බයියා, එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ වෙනුවෙන් එහි නායක ජගත් කරුණානායක, ශ්‍රී ලංකා එක්සත් එකමුතු පක්ෂය වෙනුවෙන් එහි නායක එම්.එස්.එම්. සතීක් යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්වූහ.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම සාකච්ඡා සදහා එක්වූයේ පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතායි. එක්සත්ව හා රටට වැඩදායී ලෙස දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීම ඉතා ඉක්මනින් සිදුවිය යුතු බව ඉහත පක්ෂවල සියළු නායකයින් අවධාරණය කළහ. ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමටද ඔවුහූ එකගතාව පළකළහ.
එමෙන්ම ඉදිරි දෙසතිය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පුළුල්ව සාකච්ඡා සිදුකිරීමටත්, අනතුරුව පුළුල් හා ජනතාවාදී දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීමටත් ඔවුන් කැමැත්ත පලකරන ලදී.
– මාධ්‍ය ඒකකය
මෙහෙම උන් පොහොට්ටුවෙ උන්නද බං.
UNP ya samaga ek welaa anthimata sinhalayata thibena ekama ratath mun nethi karanna hadanne.munta nam chande denna narakai.aluth dekmak ethi ratata yahapath wedapiliwelak ethi jaathiya aagamata wedak karanna wedapiliwelak ethi aluth kandaayamakata thamai rata diya uththe
යකෝ මේ ඉන්නේ ලපයි සිපයි ටිකක්නේ .මේ වගේ ලපයි සිපයි නැතිව ඇපෙත් නැතිව කුජීත උන රනිල්ට එකතුවෙන එකෙක් ඉන්නවද .තව ටික දින්කින් ගෝට රනිල්ගේ පුකට පයින් ගහල එලෝපුවම මුන් අනාතයි .හරින් මනුශය රයිගමය ගම්පොලය දෙන්නටත් එල්ලෙන්ඩ වැල් නැතිව යනව .
A CTB bus will be enough to put all the leaders and supporters of these parties.
The Gotagaya Rajapakesa never betray UNP leadeship so soon? He is another members of UNP. Otherwise how is that Ranil Wicka become Primer of Republic .!Gota is more thta UNP’s than other UNP members in their party
The Gotagaya Rajapakesa never betray UNP leadeship so soon? He is another members of UNP. Otherwise how is that Ranil Wicka become Primer of Republic .!Gota is more thta UNP’s than other UNP members in their party.Our all Politics and political parties handling by USA Embassy in Colombo. USA is so powerful than any Froeing Embassies in Colombo city .
These are not political parties, they just a few names and couple of members even whose family members do not vote for them.
What Sri-Lanka needs at this critical moment is that of a solid re-building plan together with an action plan to save our country from the crisis. This is enough talking. What we need is actions. President Gotabaya Rajapaksha should come forward and address the nation lake a real matured leader. You don’t have to ask your Media guys to write your story but start looking at it then you will find out how simple it is.