පොහොට්ටුවේ සිපෙට්කෝ ලොක්කා පොහොට්ටුවේ පළු යවයි..

August 15, 2022 at 6:20 am | lanka C news
පොහොට්ටුවේ සිපෙට්කෝ ලොක්කා පොහොට්ටුවේ පළු යවයි..

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දේශපාලකයන් විසින් විනාශ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ එම සංස්ථාවේ වෘත්තීය සමිති නායකයා වන බන්දුල සමන් කුමාර මහතා චෝදනා කරයි.

පසුගිය වසර දෙකක කාලය තුළ සංස්ථාවේ ඇතැම් පරිපාලකයන් ගත් තීන්දු තීරණ මෙන්ම ඉතිහාසය ගත් දේශපාලන තීන්දු නිසා අද සංස්ථාව බංකොලොත් වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඛනිජ තෙල් මිල වැඩි නොකොට පාඩු ලබමින් තෙල් අලවි කිරීම මෙම අර්බුදය නිර්මාණය වූ බවද ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාව සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.

59,532 views

10 Comments to “පොහොට්ටුවේ සිපෙට්කෝ ලොක්කා පොහොට්ටුවේ පළු යවයි..”

  1. RATAWESIYO says:

    One of the greatest factors for this ongoing Economic burden on the people is the unbearable burden of paying extremely high salaries ( in comparison to other sectors) and other benefits ( like paying bonuses three times a year) to workers and officers in the Electricity board, Petroleum sector and harbour.

  2. දැන්ද කියන්නේ ? මේ රහස් හංගාගෙන හිටිය මේ මිනිහාට විරුද්ධව නීතිය ක්රියාත්මක කරන්න. ආන්ඩු වෙනස් උනේ නැතිනම් මෙයාගේ කට ඇරෙන්නේ නෑ. මේ අය තමා නාග හොරු.

  3. සකු says:

    ටෙලිකොම් එකට කරපු දේම කනිජ තෙල් සන්ස්තා වට කරාම හරි.

  4. සහොදරය says:

    එක්කො කනිජ තෙල් සන්ස්තා පුද්ගලික කරන්න ඕනේ නෙත්නම් දෙන් ඉන්න සේවකයන් ගෙන් 50%ක් අඩු කරන්න ඔනේ

  5. Lalla says:

    ඇයි අසීමිත අතිකාල සහ දීමනා. පාරිභෝගික ජනතාව පීඩාවට පත්කර වැඩ වර්ජන තර්ජන එල්ල කර ලබාගත් වැටුප් වර්ධක…. වෘත්තීය සමිතිවලට තියෙන අසීමිත පහසුකම් . සමිති නිලධාරීන්ට නිකරුනේ දෙන රියැදුරන් සහිත වාහන. රාජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන්ටවත් නැති වරප්‍රසාද කම්කරු සහ ආරක්ෂක අංශ සේවකයන්ටත් දීල ඒ බර පාරිභෝගික ජනතාව මත පටවනවා. මේක සිපෙට්කෝ ලංවිම දෙකටම පොදුයි

  6. Sri Lankan says:

    Time to break up. Sapugaskanda should be an independent unit.

  7. dev says:

    Wikunamu

  8. country man says:

    Was this man, born only yesterday????

  9. Vachaala putha says:

    Ceypetco is making loss while IOC is making profit by selling same oil at same rate. It’s very clear that improper management and internal bloody games by staff. Unnecessary overhead expenses and over resourced is the main reason. All needs to be slashed down immediately or let this privatize fully. Another white Elephant who swallow tax payers money in vain.

  10. ජනතාව says:

    ලංවිම, සිපෙට්කෝ, දුම්රිය,ලංගම , තැපැල් මේ ආයතන පලමු වටයේදී ටෙලිකොම් මොඩල් ආකාරයට ප්‍රතිව්‍යුහගත කල යුතුයි . හැමදාම මේ ආයතන මෙහෙම ගෙනියන්න බැහැ.වෘත්තිය සමිති සහ දේශපාලන ඇගිලි ගැසීම් නිසා විනාශයට පත් වෙමින් තියෙන්නේ.

Main News