පොහොට්ටුවේ ආණ්ඩුවක්.. මහින්ද රටේ නායකත්වයට..
April 15, 2018 at 11:01 pm | lanka C news
තවත් වැඩි කලක් නොගොස් මෙම ආණ්ඩුව බිද වැටීම ස්ථිර බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
පාර්ලිමේන්තුව ඇතුළු ඔළුගෙඩිවලින් ආණ්ඩුව පෙරලෙනු ඇතැයිද මන්ත්රීවරයා සදහන් කරයි.
ස්ථිර වශයෙන්ම මීලගට මේ රටේ පොහොට්ටුවේ ආණ්ඩුයන් පිහිටුවන බවත් රටේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගෙන එන බවත් ඔහු සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලූත් අවුරුද්ද වෙනුවෙන් මුණු ගැනීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීය.
Mahindayawa Loku putuwe indala
Minihage ashirwaden Horakanna dathakana eunge heena kawada saba weida ?
Oakanang dahawal heena:2020 tawath aanduwa peralanda ……..?
Onna Wesak Poya Nam Kittui….