පොහොට්ටුවේ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභා සභාපතිට සිර දඬුවම් නියම කෙරේ…

July 17, 2018 at 3:50 pm | lanka C news
පොහොට්ටුවේ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභා සභාපතිට සිර දඬුවම් නියම කෙරේ…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති වරයා වන එම්.කේ. අමිල් මහතාට වසරක සිර දඩුවමක් අඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියම කරනු ලැබීය.

පොලිස් නිලධාරියෙකුට සිය රාජකාරිය කිරීමට බාධා කලේ යයි මෙම වසරක සිර දඬුවම නියම කරන ලද්දේ මාස තුනකින් ගෙවී යන ලෙසයි.

එමෙන්ම අදාල පොලිස් නිලධාරියාටද වන්දි ලෙස රුපියල් 30,000ක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

මෙම සභාපතිවරයා හා තවත් අයෙකු හෙල්මට් නැතිව යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරියා ඒ ගැන නීතිය ක‍්‍රියාත්මක කිරීමට සැරසෙද්දී එම රාජකාරියට බාදා කර ඇති බවට චෝදනා එල්ල විය.

405 views

13 Comments to “පොහොට්ටුවේ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභා සභාපතිට සිර දඬුවම් නියම කෙරේ…”

  1. Nim says:

    SRI LANKA WA
    SAMA THANAKA TAMA
    MOKADA ME SA NEETHIYA
    KRIYATHMAKA NOWANNE?

  2. LION says:

    දකුනේ ඵකෙක් හෙල්මට් ඵකක් නැතිව පාරේ ගියොත් ඌට දඩ කෝටියයි කුණුහරප වැලයි. උතුරට ඵ්වා අදාලම නැත උතුරේ, තියෙන්නේ උන්ගේම නීතියක්ද..?

    මොකක්ද මේ විගඩම..?

  3. siriwardene says:

    How about Minister Thevarapperuma Going with out helmet? Any Action?

  4. sinha le says:

    හෙල්මට් වගේම බුර්කාව දාගෙන යන අයටත් දඩුවම් කල යූතුය කුඩා දරුවන් ගෝනි බිල්ලෝ එනවා කියා නින්දෙන් බයවී අඩනවා

    • හිගුරආරේ සරත් says:

      මුගේ තාත්තා M.K.රංජිත් නොහොත් චන්ඩි මල්ලි කියන එකා අපරාධකාරයෙක්. මිනී මරැවෙක්. ඌ CID ඉදිරිපිට පාරෙ බල්ලෙක් වගේ වෙඩිකාල මළා.
      ගහේ කටු උල්කරන්න ඔනි නැහැ කි⁣යල මෙන්ම, තාත්තා කළ දේ පුතා නොකළොත් ඌ නොටිටිගෙ පුතා කියල කතාවක් තියෙනවා.
      ප්‍රශ්නය තියෙන්නෙ ජන්දදායකයින් මුන්වගේ අපරාධකාරයන් පත්කරන එකයි. මුන්වගේ එවුන්ට නොමිනේෂන් දෙන පක්ෂ කරන්නෙ බලවත් වරදක්. අපරාධවලට අනුබල දීමක්.
      මහින්ද මුන්වගේ එවුන් එක්ක ආණ්ඩුවක් පිහිටෙවිවොත් වෙනදේ හිතාගන්න පුළුවන්.මූ
      කිසිම අධ්‍යාපනයක් නොලබපු මැටි හරකෙක්.

  5. ruwan says:

    මෙහෙම පළි ගැනීම් කරලා පොහොට්ටුවේ ගමන නවතනවා බොරු.

    • දැන් මේක රටේ නීතිය අනුව වරදක් නෙවෙයිද? නීතියට අනුව වරදක් කලාම අධිකරණය දඬුවම් පැමිනවීම පලිගැනීමක් ද? කොටින්ම තමුන් බත්කන හරකෙක්ද?

  6. Gayan says:

    baiyange heti!

  7. ගුණසෝම සිල්වා, චන්ද්‍රිකා වැව. says:

    මූ CID එක ඉදිරිපිට වෙඩිකාල මැරැණ චන්ඩි මල්ලි කියන මැරයගෙ පුතා නේද?
    මහින්ද මහත්තයෝ දෙයියන්ගෙ නාමයෙන් පොහොටිටුවට මෙිවගේ අපතයෝ වැද්ද ගන්න එපා. එහෙම උනොත් ඔහේටත් ගමට යන්න බැරි වෙනවා.
    මෙවැනි මැරයන් මර්දනය කරන්න එඩිතර තීන්දු දෙන විනිසුරැවර⁣යන් සිටීම ආඩමිබරයක්.
    මූ දේශපාලනයෙන්ම එලවා දැමිය යුතුයි. එවිට පොහොටිටුව තවත් බැබලේවි.

  8. සනත් ඉතාලිය says:

    ඔය වගේ කොන්ද කෙලින් තියන් වැඩකරන මේපොලිස් නිලදාරියව අක්කරෙයිපත්තුව පොලිසියට යවන්න එහෙත් මේ විදියට රාජකාරිය කරන්න කියල එහේ කිසිම කෙනෙක් හෙල්මට් දාන්නේ නැහැ

  9. Gorilla says:

    Moda police karayek .

Main News