පොහොට්ටුවේ ඉන්නෙ හොරු, දුෂිතයො, කුඩුකාරයො.. අත දිනවන්න..- රාජපක්‍ෂලාට පලූ යන්න බනිමින් දහම් සිරිසේන දේශපාලනයට.. ශ‍්‍රීලනිප ජනරැුලියක් අමතයි..

January 28, 2018 at 10:10 pm | lanka C news
පොහොට්ටුවේ ඉන්නෙ හොරු, දුෂිතයො, කුඩුකාරයො.. අත දිනවන්න..- රාජපක්‍ෂලාට පලූ යන්න බනිමින් දහම් සිරිසේන දේශපාලනයට.. ශ‍්‍රීලනිප ජනරැුලියක් අමතයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාද ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ වේදිකාවේ ජනතාව අමතමින් මෙම මැතිවරණ සටනට අවතීරණ වී සිටී.

දහම් සිරිසේන මහතා දේශපාලන වේදිකාවේ අදහස් පල කරන්නේ මුල්ම වතාවට වීම විශේෂය.

‘පහුගිය අවුරුදු දහය පුරාම ආණ්ඩු කලේ එතුමාල තමයි. එතකොට රටේ කොපමණ ප‍්‍රශ්ණ ඇතිවුණාද. කොතරම් ඝාතන සිදු වුණාද. කිසිම මාධ්‍ය නිදහසක් තිබුණද. සියල්ල ඔබ දන්නව පහුගිය කාලය ඇතුලත රටේ සිද්ද වුණේ කියල.

මේ වෙන්වෙලා ගිහිල්ල ඉන්න පිරිස හොරු, වංචාකාරයො, දුෂකයො, කුඩුකාරයො මේ සියල්ල අද පක්‍ෂ බේදයකින් තොරව ඒගොල්ල එකතුවෙලා ඉන්නව.

එනිසා ඔබ පක්‍ෂය ශ‍්‍රීලනිපය අත ඇරෙන්න වෙන පක්‍ෂවලට ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් ඒ ලබා දුන් නිදහස මේ සියළු දේ වැලලී යනව. හොරකම් මැරකම් දුෂණ වංචා සියල්ල ඉදිරියට එනව’

කෙසේ වෙතත් දහම් සිරිසේන මහතා විසින් මේ ආකාරයෙන් චෝදනා එල්ල කරන පාර්ශවයට ඔහුගේ පියා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රසිද්ද ආරාධනාවක් කරනු ලැබුවේ එක්ව ආණ්ඩු කරගෙන යාමටයි.

112 views

25 Comments to “පොහොට්ටුවේ ඉන්නෙ හොරු, දුෂිතයො, කුඩුකාරයො.. අත දිනවන්න..- රාජපක්‍ෂලාට පලූ යන්න බනිමින් දහම් සිරිසේන දේශපාලනයට.. ශ‍්‍රීලනිප ජනරැුලියක් අමතයි..”

  1. ගමරාල says:

    මෙයාගේ වැඩ හින්දා ඇමති කාලේ තාත්තා කොහෙද පොලිසියක බංකුවක රෑ එලිවෙනකම්ම වාඩි වෙලා හිටිය කියලා තාත්තම ප්‍රසිද්ධියේ කිව්වේ… රාඡපක්ෂ තාත්තට සැලකුවේ නැති එකේ තරහ පුතාටත් ඇතිනේ…

  2. SWoRD says:

    Who is this ‘mongal’ looking fellow ?

  3. ajita de costa says:

    kollo hamadama atha dinanawa – ada udeth dinuwa

  4. shanth a kuru says:

    athta gama hama tisemema katha honda ne kollo

  5. Alfred says:

    ow itin thattawa araksha karaganda hadana eka puthge yuthukama……….but puthe…….. rata wenas wela iwarayi….. oyage tatta parliment member kenek wendawath sudusukam madi kenek kiyala ratata oppu karala iwarayi…. Grama niladharee … ekanam hondayi….

  6. David Milli-Banda says:

    Muge piya ara Merviyada danne nehe.
    Mokada mooth malakaya wage.

  7. Rohitha says:

    mekage kathawa ahala minissu nowaradawama slfpyata chande dei.

  8. jayaha says:

    thota taru penenna poliimak danna orna thogey -ari that tata pennat ekka.

  9. අටපාස් ගගොන්නු පෝලීමේ…..

  10. sarath says:

    This the man who went UN with his father depriving the SL UN office member from attending the UN General Assembly in 2015. He talks about corruptions. who paid the Hotel Bill during his stay in NY.

Main News