පොහොට්ටුවේ ඕනෑම අපේක්‍ෂකයෙක් ජනාධිපති වීම ස්ථිරයි.. දැනටමත් 50% පැනලා.. ශ‍්‍රීලනිපයට ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර 04ක් පමනයි.. අලූත්ම සමීක්‍ෂණය මෙන්න..

August 29, 2018 at 11:13 pm | lanka C news
පොහොට්ටුවේ  ඕනෑම අපේක්‍ෂකයෙක් ජනාධිපති වීම ස්ථිරයි.. දැනටමත් 50% පැනලා.. ශ‍්‍රීලනිපයට ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර 04ක් පමනයි.. අලූත්ම සමීක්‍ෂණය මෙන්න..

මීලග ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන ඔ්නෑම අපේක්‍ෂකයෙකු ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය 50%ඉක්මවූ ඡන්ද ප‍්‍රමාණය මේ වන විටත් ලබාගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සදහන් කරයි.

කොළඹදී පැවති ඒකාබද්ධ විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ අද සිටින ජනප්‍රියම ජනාධිපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මීලග මහ මැතිවරණයේදී ලැබුනු ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 04ක් පමණක් යයිද ඔහු සදහන් කලේය.

තමන් විසින් කල සමීක්‍ෂණයකින් මේ බව හෙලි වූ බවද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ලෙස තරග කලහොත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් විය හැකි බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

50 views

9 Comments to “පොහොට්ටුවේ ඕනෑම අපේක්‍ෂකයෙක් ජනාධිපති වීම ස්ථිරයි.. දැනටමත් 50% පැනලා.. ශ‍්‍රීලනිපයට ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර 04ක් පමනයි.. අලූත්ම සමීක්‍ෂණය මෙන්න..”

  1. Gayantha says:

    Mechchara kal my3 ta kadai giyapu aya enawa methana baila gahanna. Wimal la basila gotala eka balagani. Susil oya ilaga chanden passe gedera thamai. Depath nai wage ayata kawuda chande denne

  2. LION voice says:

    YES team 16 including susil will have to go home forever after the next General elections….

  3. එලොවටත් නැති මෙලොවටත් නැති මෙලෝරහක් නැති අපතයෙක් තමයි මොන පැත්තෙන් ආවත් මොහුට කතිරය ගැසීමෙන් වලකින්න මොහු ගිය පැත්ත විනාසයි.

  4. Yamasinghe Bandara says:

    Podu jana kandayamata jaya ganta Sinhalayange chanda 80% k wath gatha yuthuya. Drawidayan, Muslimwarun, Cristhiyanikarayin 90% k pamana chandaya denne UNP yataya. Meynisa Bandaranayakala Rajapakshala Drawidayin ha Muslimwarun dina geneema sandaha barapathala kepakireemak kaloth misa aanduwak pihituweemata noheki wanu etha.

  5. BUMI-PUTHRA says:

    This is correct.

  6. jagath says:

    Heenen thamai itin………….Nagitinna mahinda

  7. Hari says:

    May baila thisama ahana ekkane

  8. ඔයිට එහා ගනන් කීවෙ 2015 ජනවාරි මාසෙ පුරාම.

Main News