පොහොට්ටුවේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ශ‍්‍රිලනිප මහ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

February 5, 2018 at 6:48 pm | lanka C news
පොහොට්ටුවේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ශ‍්‍රිලනිප මහ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

මෙම පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර ඇති නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු 108 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ඇමති දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා විසින් මෙම පෙත්සම ඉදරිපත් කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනසෙත පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන නාම යෝජනානක්හි එක් අපේක්ෂකයෙකුගේ නම සඳහන්ව ඇතැයි පෙත්සමෙන් කියයි.

මැතිවරණ නීතියට එය පටහැනි යයිද එනිස එම නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

76 views

14 Comments to “පොහොට්ටුවේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කරන්නැයි ශ‍්‍රිලනිප මහ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. Ravi.K says:

    Dear friends,
    Last GE 2015 UPFA won it by 4000 votes.normally less than 15000 votes due to chandrika effect but this time all people who voted for unp now switched to pohottuwa.
    Chandrika will not bear the risk of defeating her bastion to Rajapakse’s utter same
    Be careful of election day .

Main News