පොහොට්ටුවේ නාම යෝජනා ප්රතික්ෂෙප කරන්නැයි ශ්‍රිලනිප මහ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..
February 5, 2018 at 6:48 pm | lanka C news
මෙම පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර ඇති නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.
මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු 108 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ඇමති දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා විසින් මෙම පෙත්සම ඉදරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනසෙත පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබෙන නාම යෝජනානක්හි එක් අපේක්ෂකයෙකුගේ නම සඳහන්ව ඇතැයි පෙත්සමෙන් කියයි.
මැතිවරණ නීතියට එය පටහැනි යයිද එනිස එම නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
ඔවු ඔවු ඔහොම උප්පර වැට්ටි වලින්ම ජනතා චන්ද අයිතිය උදුරාගෙන තමයි දිනුම පෙන්නන්න හදන්නේ.තමාගේ ජය ගැන සැකයක් බයක් නැත්තම් ඔය සෙල්ලම් නැතුව කෙලින්ම උරගා බලන්න පුළුවන්නේ තමන්ගේ ජනප්‍රිය බාවය .
වැසියා අගාදයෙ මෙවැනි පාලුවෝ නිසා
මොවුන් රැකෙති කිසි බාධක නැති නිසා
කල දෙයක් නැත රටට වාසි තමන් නිසා
රජු මහින්ඳ දුටු දු-මීයා ගැහෙනවා මිසා
නිල් බැලතන මම කෑවට ඇඟේ මගේ
දුවනේ රතුලේ නොව කොලනෙ මගේ
කරපු ජාතියෙ සරදමට කරුමෙ මගේ
සමාව යදිමි සියලු වැසියට සිතින් මගේ
ගන්ජා උරනවිට ඔයදේ වෙනවාය,
මෝඩ මළඉලව් මුගේ ඔලුවට වැදිලාය,
ජාතියේ කරුමටයි මෙකා වැදුවාය,
මුගේ අම්මට! කියා මට සිහිවෙනවාය.
අනේද කියන්නෙ. මුන්ට දැන් නින්ද යන්නෙ නැතුව ඇති..බයට 😀
JO should go to courts on the “Hansaya” issue. Common Candidate who became a President is illegal and undemocratic. Supreme Court must make its decision and revoke Sirisena’s Presidency Effective Immediately.
Baba Bayawela !
පොහොට්ටුව නිවැරදි ලෙස ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරන්න පියවර ගන්න මැ කො ට බලයක් තියෙනව කියුව අධිකරණය, මෙතනදි මොනව කියයිද?
දැන් මොනම හේතුවක් නිසා හෝ නාම යෝජනා වලට විරුද්ධතා ඉදිරිපත් කළ හැකිද?
මැතිවරණයෙන් පසුව ගන්න පියවරක් ගන්න පුලුවන්නෙ?
කොහොම උනත් මේ වාගෙ උප්පරවැට්ටි වලින් ජනතා මතය වෙනස් කරන්න හදන එක වැරදියි…!
ඔනෑ ගොනෙකුට තේරෙනවා මූ බය වෙලා ඉන්නෙ කියලා…..එහෙම දෙයක්වෙලානම් අපෙක්ෂකයගේ වැරැද්ද උෟට ජීවිත කාලයටම ප්‍රජාඅයිතිය තහනම් කරන්න ඔ්නෑ….එහෙම නැතුව මහජනතාවගෙ පරමාධිපත්‍යට හානිවෙන දේවල් කරලා හරියන්නෙ නෑ……මූ අපිටත් වඩා ගොනෙක්.
ඇයි චන්ද්‍රිකා මැඩම් බයයි කිව්වද…. ආසනේ බේරා ගන්න බැරි වෙයි කියලා..
යහපත් පවුල් පසුබිමක් නැති දික්කසාද වී නන්නත් තාර පවුල් ජිවිත ගෙවන මෙවැනි පුද්ගලයන් කිසිවිටකවත් සාදාරණ ගුණයහපත් පුද්ගලයන් නොවේ.බලයෙන් ධනයෙන් අසාධාරණයෙන් තම පටු අරමුණු සඳහාම විතරක් පෙනිසිට ක්‍රියා කරයි .උගත් කමක් හෝ බුද්ධිමත් කමක් නැති මහ තිරිසන් එකෙක්
ඇපත් නැතුව පරදිනවා කියල මේ උන්නැහේම කියපු පක්ෂෙ ගැන ඔච්චර බය මොකෝ හැබෑට?
අවසන් තීන්දුව මැතිවරණ කොමිසමට අයත් දෙයක් .වීරෝධතාවය දක්වන්න කාලයක් දීලා තිබුනේ ඒ නිසයි .කොමිසම බාරගත් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කල නොහැකියි .එක් පුද්ගලයෙක් වරදක් කර ඇත්නම් ,මැතිවරණයෙන් පසුව ඔහු තේරී පත් වුවහොත් ,ඒ ගැන කොමිසමට තීන්දුවක් ගත හැක .ඒ නිසා තමයි කොමිසම කුමන හේතුවක් මත ප්‍රතික්ෂේප කල නාමයෝජනා පත්‍ර නැවත සලකා නොබැලීමට අධිකරණය තීන්දු කලේ .
Samaernna ma wage comment danawata….wadagath language n liyala munta wedak na..karana thranak me pissu gani karanne RATATA VINA. …mekath Potta ammsdige wadak…ayage panchane susthi dumiya…Potts ammandi dumya lawwa oka karanne Dan bsyawela inne paradina bawa danagens….oya pissu ganita pissu double wenawa chanden passe