පොහොට්ටුවේ නායකත්වයට නාමල් රාජපක්‍ෂගේ දැඩි විරෝධය..

April 29, 2018 at 12:03 am | lanka C news
පොහොට්ටුවේ නායකත්වයට නාමල් රාජපක්‍ෂගේ දැඩි විරෝධය..

එරාජ් ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා හම්බන්තොට නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත් කිරීමට සහාය දැක්වීම ගැන ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකයත්වයට තමන් විරුද්ද වන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

නාමල් රාජපක්‍ෂ මහතා සිට ට්විටර් ගිණුමේ මේ බව සදහන් කරමින් තබා ඇති සටහන මෙසේය.

6 views

11 Comments to “පොහොට්ටුවේ නායකත්වයට නාමල් රාජපක්‍ෂගේ දැඩි විරෝධය..”

  1. Buddhist says:

    Namal who cares if you support or oppose? As per the constitution and the laws of the land the people have selected their representatives and the representatives select their LG leader. There is no place for a “Podiyan” MP like you. Mind your own business and find ways of hiding the money you stole from the arms of the law.

    • සිරිබිරිස් says:

      Then where is the “stolen money”? You say it is not hidden either..

    • රතු එළියේ අතන says:

      පලයන් ගොන් බූරුවෝ යන්න.. තෝ තමයි තාත්තව කෑවේ. ගොන් බූරුවා තොස් හිටියත් එකයි නැතත් එකයි.
      තෝ රේස් පැදලා දළදා මාලිගාව ළඟ හාමුදුරුවොත් ඔරොප්පු කරගෙන තව පොඩ්ඩෙන් කෙලින්නේ තොගේ තාත්තට. අපරාදේ අපේ ජනාධිපති තුමා

  2. Nandasoma Suriyaarachchi says:

    ශ්‍රී ලංකා එකට සහාය දැක්වීම නම් වැරදියි කියල තමයි අපටත් හිතෙන්නෙ…..!

  3. Open mind says:

    Glad to see you marching for the leadership along the correct path.good luck

    • dad says:

      Try for the leadership in next birth. All should not forget that his corruptions and killing of innocents.

  4. David Milli-banda says:

    You may be the son of the Great MR, yet Namal…. you must realise that you are still a Political podiyan or a Novice.
    Do not let your head get swollen.

    Remember, we the supporters who continue to suffer due to your pig headed comments.
    For you, whether you are in the winning or loosing side does not matter.
    For the supporters it matter.

    There is time for such comments. The time is not now.
    Just analyse why the Pohottuwas could not win outright in hambantota & work towards that cause.
    Now it is the re-grouping times as there is a uphill task ahead.

  5. karu says:

    කරුණු කිහිපයක් මත අදාල පුද්ගලයාට නගරාධිපති තනතුර ලබා දීම නුසුදුසු බවයි මගේ හැගීම.
    1. බලය තිබු කාලයේ පිස්තෝල සමග කල සෙල්ලම. මහින්ද මහතාගේ පරදුමට මෙවැනි දේවල් ඉතා විශාල වශයෙන් බලපානු ලැබීය.
    2. මතවාදීව පසුගිය මැතිවරණයේදී පොහොට්ටුවට විරුද්දව කටයුතු කල නිසා මෙවැනි පුද්ගයලන් හට තනතුරු දීම මහජන මතයට පිටුපෑමකි.

  6. Sadda says:

    බහුතරයක් නැති නිසා වඩාත්ම සුදුසු දෙය කල යුතුයි . විරෝධය පෑමට අයිතිය තියෙනවා.

  7. චුටි දූ says:

    ඔය එරාජ් කියන මුර්ගයව කවල පොවලා ලොකු මහත් කරලා හැදුවේ වැදුවේ නාමල් බේබිම නොවේද?

    තංගල්ලේ මිනීමරු ස්ත්‍රී දුෂකයා, ජුලම්පිටියේ අමරේ, අකුරැස්සේ සාරුවා මට මේ මොහෙතේ මතක් වෙනවා

Main News