පොහොට්ටුවේ නායකත්වය ගතහොත් මහින්දගේ සියළු තනතුරු අහෝසියි..- අමරවීර

October 6, 2018 at 1:20 pm | lanka C news
පොහොට්ටුවේ නායකත්වය ගතහොත් මහින්දගේ සියළු තනතුරු අහෝසියි..- අමරවීර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ගතහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වන බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒත් සමගම රාජපක්‍ෂ මහතා දරන සියළු තනතුරුද අහෝසි වනු ඇති බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිපය අතහරිනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

74 views

22 Comments to “පොහොට්ටුවේ නායකත්වය ගතහොත් මහින්දගේ සියළු තනතුරු අහෝසියි..- අමරවීර”

  1. සිංහල බන්ඩා says:

    අම්මපා! රුපියල වැටිල රට‌ෙ‌ ආර්තික‌යට ක‌ෙලව‌ෙන හැටි දැන්වත් අමරය දුමිය වග‌ේ ග‌ොන් නාම්බන්ට න‌ොප‌ෙන‌ෙන හැටි.