පොහොට්ටුවේ බදුල්ල දිස්ත‍්‍රික් නායකයාට ගහලා පන්නනවා..- ඩිලාන් ප‍්‍රසිද්ධියේ තර්ජනය කරයි..

March 30, 2017 at 6:48 pm | lanka C news
පොහොට්ටුවේ බදුල්ල දිස්ත‍්‍රික් නායකයාට ගහලා පන්නනවා..- ඩිලාන් ප‍්‍රසිද්ධියේ තර්ජනය කරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් නායකයා ලෙස කළුතර දිස්ත‍්‍රික්කයේ අයෙකු පත් කිරීමේ සූදානමක් ඇති බවත් ඒ ආකාරයේ පැරෂුට් කාරයෙකු බදුල්ලට ආවොත් ගහලා පන්නන බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

4 views

13 Comments to “පොහොට්ටුවේ බදුල්ල දිස්ත‍්‍රික් නායකයාට ගහලා පන්නනවා..- ඩිලාන් ප‍්‍රසිද්ධියේ තර්ජනය කරයි..”

  1. nima says:

    yako meka ape rata apita ona thenaka inna puluwan. thota gahala pannanawa denaganin.

Main News