පොහොට්ටුවේ බදුලූ රැලියේදී එජාප ප්‍රබලයා මහින්දගේ දෙපා වැද ඒකාබද්දයට එක්වෙයි.. කෑගලූ රැළියේදී තවත් තොගයක් වේදිකාවේ.. ආණ්ඩුවේ වැල ඕපන්..
December 4, 2017 at 10:13 pm | lanka C news
පළාත් පාලන මැතිවණය වෙනුවෙන් ඒකාබද්ද විපක්ෂය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ප්‍රධාන ජනරැළි මාලාවේ බදුල්ල දිස්ත්‍රික් රැළිය අද (04) දිනයේ පැවැත්වින.
‘දිනන සටනේ ඇරඹුම’ නමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුනේ බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ගාමිණි ලොකුගේ, ප්‍රසන්න රණතුංග, කෙහෙලිය රඹුක්වැල්ල, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු ඒකාබද්ද විඵක්‍ෂයේ මන්ත්‍රිවරුන් රැුසක් එක්ව සිටියහ.
මෙම ජන රැුළියේදී එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඒකාබද්ද විපක්ෂය සමග එක් වීම විශේෂ සිදුවීමකි.
ඔහු වේදිකාවට ගොඩවී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ දෙපා නමැද ඒකාබද්ද වික්ෂය හා එක්විය.
මේ අතර වාර්තා වන්නේ ඒකාබද්ද විපක්ෂය විසින් මීලගට පැවැත්වීමට නියමිත කෑගල්ල දිස්ත්‍රික් රැළියේදී ශ්‍රීලනිප ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු ධුරයන් අතහැර විපක්ෂයට එක්වනු ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතායි.
මේ අතර වාර්තා වන්නේ ඒකාබද්ද විපක්ෂය විසින් ඉදිරියේදී පවත්වන සියළුම ප්‍රධාන දිස්ත්‍රික් රැළිවලදී ආණ්ඩුවේ දේශපාලඥයකු හෝ කිහිප දෙනෙකු එම වේදිකාවට ගොඩ වී විපක්ෂයට එක් වනු ඇති බවටයි.
Its a “TRICK”. These people are coming to JO to get preferential votes and WIN. After they win, they will jump ship again.
If you think that they can win and get more preferencial vots by joinig JO, that means Jo has already achieved it’s target.
And what is your point?
Swing voter = KATU KANA HIWALEK.
Don’t you know that there is no more preferential voting system?
Under the new system no body can do this safely.
New system was not implemented yet. Seema nirnaya kara vithary gono. Election is still under the “Manapa” poriyal. PAL umba thama anduve sereppu soup bona gemba
meee wage kutttiarachchi nemei kuuutaaarachchi harima kapatiya muu dan mahinda mahathayage raliyata ewala thiyene my3 appi nodanawada meewa
එතකොට මහින්ද තොත්ත බබා අනේ උට ඕනි මොකාගෙ පිහිටෙන් හරි නැවත බලයට ඒමටයි
Mahinda samaga nagitimu, mathak una..
මහින්දයෝ උඹේ කාලෙ නිදහස් පක්ෂය කියල එකක් තිබ්බෙ නෑනෙ ඒකාලෙ තිබ්බෙ රාජපක්ෂයනෙ
Sunil…
YAKO RATA BERAGENA THOGE HATHMUTHU PARAMPARAWATH BERAGATHTHU
NAYAKAYATA GARAHANA THOTA LABENA DADUWAMA LAGADEEMA LABEI.
Thawa Auradak Hittiyanam RATTA UGAS THIYANNA WEIY
Get a bit of education, it`s never too late
SUPER crowd indeed….WELL SAID President Mahinda Rajapaksha! jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!
If the party in power then (the SLFP) was almost completely identified with Rajapaksa during his administration, it only meant that he provided a defining leadership to it, which people accepted. It is well known that the January 8 regime change was done through a conspiracy, and made to survive through such fraudulent means as the manipulation of the voter turnout. The massive crowd at this event shows how extensively the electorate has been finally disabused of their earlier misconceptions regarding Rajapaksa. The SLFP that was buried is now being reincarnated in the form of the SLPP.
mahinda should get inwriting letters from anybody
who crossover other parties
Onna Tawath Thissayek …