පොහොට්ටුවේ මහ ඇමති අපේක්‍ෂකයන් සූදානම්.. පවිත‍්‍රා සබරගමුවට.. චන්ද්‍රසේන උතරුමැදට.. නැගෙනහිරට කැබිනට් ඇමතිවරයෙක්..

March 18, 2018 at 12:00 pm | lanka C news
පොහොට්ටුවේ මහ ඇමති අපේක්‍ෂකයන් සූදානම්.. පවිත‍්‍රා සබරගමුවට.. චන්ද්‍රසේන උතරුමැදට.. නැගෙනහිරට කැබිනට් ඇමතිවරයෙක්..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ මහ ඇමති අපේක්‍ෂක ධුරයන් සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

සබරගමුව මහ ඇමති ධුරය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියද, උතුරු මැද මහ ඇමති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතාද, නැගෙනහිර පළාත් මහ ඇමති ධුරය සදහා විමලවීර දිසානායක මහතාද යෝජනා වී ඇත.

එමෙන්ම උතුරු මැද හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්, සබරගමුව හිටපු මහ ඇමති මහීපාල හේරත්, කංචන ජයරත්න මහත්වරුන්ගේ නම්ද නැගෙනහිර මහ ඇමති ධුරය සදහා කැබිනට් ඇමතිවරයෙක්ද යෝජනා වී ඇති අතර මැතිවරණය කැදවූ විගස ඇමති ධුරය අතහැර පොදුජන පෙරමුණ හා එක්වනු ඇතැයිද වාර්තා වෙයි.

17,553 Viewers

6 Comments to “පොහොට්ටුවේ මහ ඇමති අපේක්‍ෂකයන් සූදානම්.. පවිත‍්‍රා සබරගමුවට.. චන්ද්‍රසේන උතරුමැදට.. නැගෙනහිරට කැබිනට් ඇමතිවරයෙක්..”

  1. jayamal says:

    ජයෙන් ජයම වේවා! ජනතාව ඔබ සමඟයි!

  2. කුමාරසිරි says:

    උතුරු මැදට රන්ජිත් දැම්මොත් බඩුම තමයි. නියම සුදුස්සා ෂෙහාන්.

  3. Saradiel says:

    යමු යමු පෙරටම ජය ශ්‍රී

  4. Asaranaya says:

    අපි ඔබ සැමට:- සුව පතමු, සුභ පතමු, ජය පතමු
    ජයෙන් ජයම වේවා, ජයමල් පිපේවා.

  5. daminda says:

    naayakathwa balu pora epa………..

  6. rosan says:

    maha amathi kama denawa kiyala mahipalaya gaththa dan aye pavithrawa danawalu.kupadi haththak inne podu jana peramune.

Main News