පොහොට්ටුවේ මාධ්‍ය ප‍්‍රකාශක ජනපති මෛත‍්‍රී ළග…

February 11, 2017 at 3:28 am | lanka C news
පොහොට්ටුවේ මාධ්‍ය ප‍්‍රකාශක ජනපති මෛත‍්‍රී ළග…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ තමන් අතර වූ සම්බන්ධකම ගැන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.

139 views

35 Comments to “පොහොට්ටුවේ මාධ්‍ය ප‍්‍රකාශක ජනපති මෛත‍්‍රී ළග…”

  1. සනත් ඉතාලිය says:

    niyama adahas tika

    • asaranaya says:

      සන්ජීව මසුරන් කතාව, ඔව් සන්ජීව එදා පඹයගෙ ඔලුවෙ අසුචි නොතිබෙන්න ඇති දැන් නම් ඒකාව මුලු ඇගෙම ගාගෙන, පින්තුරය දුටු ගමන්ම මට තරු පිටවුනා, කතාව කියෙව්වාම තමයි මගෙ හදවත කුල්මත් වුනෙ.
      සන්ජීව ඔඅබට සෙත්

      • leel says:

        යතාරතය මෙයඊ….රටට හිතැති සැම මිනිසෙකුගේම හර්දය ස්පන්දනය මෙයඊ….රටේ ස්වාදීනත්වය වෙනුවෙන් සටන් වැදුනු, ඉන්ග්‍රීසින් විසින් රාජ ද්‍රූහින්යඇයි කියු අතිත යුගපුරුශයන් එම රාජද්‍රූහිත්වයෙන් නිදහස් කල ඔබතුමා, මේ උතුම් ලක් පොලවට පහල උ නායකයින්ගෙන් ඇත්තටම රාජ්ද්‍රූහියෙකු විමට ඇත්තේ ඉතාම සුලුකලයක් පමන්යි…..අතිතය, වර්තමානය හා අනාගතය විසින් ඔබව එම තත්වයට පත්කලහොත්…..එදාට ඔබ ඉතිහාසගතවනුඇත……මක් නිසාද යත් එදාට ඔබව ගලවාගැනිමට බහුතර ජනතාව තබා ඔබ ලගින් සිට ඔබට ආදරය කල හා ආස්‍රය කල උන්වත් ඔබ ලග නැති බැවිනි…

        • leel says:

          මහින්ද අමතක කරල මයිත්‍රී ලගට යන්න වටින වැඩක් මයිත්‍රී 2015 ලවෙ ජනවාරි 8 න් පස්සෙ මේ වෙනකන් කර නැ….මහින්ද වගෙ යුග පුරුශයෙක් ඉදිරි දශක කිපයෙදි මේ රටේ ඇතිවෙයි කියල මේ යන විදියට හිතන්න බැ….ඉතින් මයිත්‍රීම කියන විදියට මහින්ද ලග ඉන්න, මහින්දට ආදරය කරන මිනිසුන්ට කියන්නෙ “වහල් බාවයෙන් පෙලෙන වහල්ලු කියලනම්” ආදරනීය යුග පුරුශයෙකුට වහල් කම කරන එක හොදයි අපාගත වෙන්න ඉන්න වසලයෙකුට ගොට්ට අල්ලනවට වඩා…..

          • ඇත්ත says:

            ඡන්දයක්…..හැබැයි පාර්ලිමේන්තු ඡන්දයක් නොවෙයි….පාර්ලිමේන්තු ඡන්දයක් තියල ගෝඨාභය අගමැති කරල පිටුපසින් පිහියෙන් අනින්නන කවුරැත් බලාගෙන ඉන්නේ…බලා ඉමු….

          • Kamal says:

            කවුද බන් ඔය සංජීව කියන්නෙ?

      • jayamal says:

        සංජීව, මේ රටේ ජනතාව ඔබට ආදරෙයි. අසරණයා කිව්ව වගේ මේ ලියපු වදන් ටික මසුරන් වටිනවා. තමන්ට ලැබෙන තනතුර ගැන පමනක් සිතා රට ගැන නොසිතා ජන 8 මේ රට අනතුරට පත් කරන්න දායක වුන මයිත්‍රී මේ වසර දෙක තුල රට ආපස්සට ගිය බව නොතේරෙන කෙනෙක් නෙවෙයි. රට කෑලි නවයකට කඩන රට බෙදන ව්‍යවස්තාවටත් අනුබල දුන්නොත් මයිත්‍රී ට ජනතාව මුලුමනින්ම අහිමි වනු නියතයි.

      • jayamal says:

        පවර්,සයුමි,අසරණයා, ආලපාලු ඇතුලු දේශප්‍රේමී මිතුරනි, ඔබ කියවිය යුතුමයි.
        “උතුරේ බුදු පිළිම මට්ටු කරමින් ව්‍යවස්තාවෙන් බුදු සසුන හෙට්ටු කිරීම”
        http://www.yuthukama.com/2017/02/VivasthawemBuddaama.html

        • Alapaluwa says:

          මා හිතවත් ජයමාහල් සහෝදරයාණෙනි. බොහොම සංවෙදිනිය කථාවක්,ජතිය ගැන හැඟුම් බරවෙන ලේකකියන කථාවකි මේය. මේ සරත් වීරසේකර කියන්නේ බොහොම තැන්පත්වූ විශිෂ්ට සත්ගුණවත් දර්මයට ලැදී ධර්මය පිළිබඳවත් මනා දැනීමක් තිබෙන ශේෂ්ට පුද්ගලයෙකි.මොවුගේ සොයුරියක් සිටි ශාන්තිනම් ඇයත් මුළුපවුලේ සියලුදෙනාමත් බොහොම දැහැමි බණට දහාමට ලැදි අයයි. ඉතින් මෙවැනි උත්ත්මයෙක්ගේ ලිපියක් අපි සියලුදෙනාටම කියවීමේ හැකියාව සලසාදීම ගැන ඔබට මගේ හර්දයන්ගෙන්ම හදපත්ලෙන්ම තුති .ඔබගේ අදහස් මා ඉතාමත් උසස්අයුරින් අගයකරමි තවද ඒ අදහස් මගේ සෙසු සාමාජිකයන් සමගද බෙදාගැනීමද අනිවාර්යෙන්ම මා කරන දෙයකි.ඔබට තව තවත් ශක්තිය ලැබේවා! තිසරණ සරණයි.

          • asaranaya says:

            හිතවත් සහෝ ආලපාලු, බත්බැල යමපාලන හෙන්ච්මන්ලා හිතෙනවා ඇති අපි එක එක්කනාට කඩේ යන උදවිය කියාල, අපි කඩේ යන්නෙ රට වෙනුවෙන් , රට විනාශයට යනවිට අසන්වර වචනවලින් ඒ පහරයන්ට පරිභව කිරීම ප්‍රතග්ජන අපගෙ හැටියක්, වෙනස සැපයි කියා 62 ලක්ශයක් ,කුණුවූ හන්සයකුට චන්දය දී කෙලවා ගත්තා මදිද, අසුචි වලින් මොලය පුරවා ගත් පඹයට මොලයක් කොහේදා ඌ රුකඩේ වගෙයි, පත්තරෙන් දකින්නෙත් නැහැ, ඉන්ගිරිසිය තේරෙන්නෙත් නැහැ.
            රට වෙනුවෙන් දේශමාමකත්වයට ගරු කරන ඕනැම නායකයෙකුට කඩේ යැම ස්බාවිකයි,
            ජයමල් සොයුරිය Alapaluwa, Micro Man , සයුමිසොයුරිය දේශමාමක ඔබ සැමට යෝද බල වීර ශක්තිය රටවෙනුවෙන් ලියන්න කරන්න ලැබේවා

        • Micro Man says:

          අපේ සහෝදර හිතවතුන් කියනා පරිදිම ඔබේ කතාව පට්ටම වටිනවා සංජීව අයියා,ඔබ එදා ස්වාධීන රූපවාහිනියේ හා ලක්හඩ ගුවන් විදුලියේ මාධ්‍යවේදියෙකු වශයෙන් සේවය කලත්, එහි ඔබ ඇතුළු බහුතර මාධ්‍යවේදීන් කලේ රට ජාතිය වෙනුවෙන් කල සේවයක්,කොටින්ම කිවහොත් මාධ්‍යවේදීන්ටත් එහා ගිය යුතුකමක්,එදා ස්වාධීන රූපවාහිනිය රාජපක්ෂකරණය වී තිබුණාය කියා කියන උදවියට අද කට උත්තරත් නැත.මාධ්‍ය නිදහස ඇති කරනවාය කියා බයිලා ගැසූ යමපාලූ දේශපාලුවන් අද සිදු කරනුයේ මාධ්‍ය හිර කර තැබීමට කටයුතු කිරීමය.එය ඕනෑ තරම් උදාහරණ ගෙවී ගිය අවුරදු කිහිපය තුළ මෙම මාධ්‍ය තුලින් හා ඇස්පනා පිටම දැක ගත්තෙමු. “පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශක ජනපති මෛත්‍රී ලඟ..” කියා සිරත්තලය දුටු විඟසම මා සිතූ විදිහ නම් නිවැදිය.මන්ද අප ලංකා සී නිවුස් සහෘද මාධ්‍යවේදී මහතුන්ගේ මෙවැනි ක්‍රියා කලාපයන් අප අනත්තවත් අප දැක ඇත්තෙමු. ජනවහරේ එන උණු කැවුම් මෙන් පුවත සමාජගත කිරීමට ඔවුන් අති දක්ෂය.එනිසා ඉහත ආකාරයේ පුවත් වලට අප නම් කලබල වන්නෙ නැත.මන්ද සංජීව එදිරිමාන්න වන ඔබ අප මෙන්ම අපේ සදාදරණීය නායකයාණන්හට කිසිඳු මොහොතක පිහියෙන් නොඅණින බව අප හොඳාකාරවම දන්නා නිසාය.ඔබට මෙන්ම මමත්,අපත් කැපුවත් එදා මෙන්ම අදත්,අද මෙන්ම මතුවටත් රාජපක්ෂ බලවේගය සමඟමය.

          ඔබ අතුළු සියළු දේශමාමක බලවේගයන්හට ජයෙන් ජය අත්වේවා කියා සහෘද සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි.

          ( jayamal මිතුරිය,ඉහත ඔබගේ දැනුවත් කිරීමට බෙහෙවින් ස්තූතියි..! )

          • jayamal says:

            Alapalu, Micro Man මිතුරන්ට හද පිරි තුති. කෝ අසරණයා අපේ සයුමි? වැඩ වැඩි වෙලාද ගමේ ගියාද? මෙහි ලියන්න පමා වුවත් මව්බිම ගැන අවදියෙන් ඉන්න බව නම් මම හොඳටම දන්නවා. නමුත් සංජීව ට සුබ පතන්න නාවේ මොකද?

          • sayumi says:

            ඔබ හරි ජයමල් පහුගිය දවස් වල රටටත් මහින්ද මැතිඳුන් ගෝටාභය මැතිඳුන් ඇතුළු දේශමාමක සැමට සෙත් පතා හොඳ පින්කමක් සිදු කළා. ඒ වැඩට වෙහෙසුණු නිසා අසනීප උනා . අසනීප උනාම අපේ පවර් සොයුරා කියන අර කවිය මතක් වෙලා මට හිනාත් ගියා..
            ඇත්තටම මේ සංජීවගේ ලිපිය දැක්ක ගමන් ඔබ කිව්වා වගේ මගෙත් ඉහමොළ රත් උනා පස්සේ තමයි හිනහා ආවේ !

      • Critic says:

        I too felt the same,asaranaya.Sanjeewa is a great son of Motherlanka, and his parents were given birth to a great son,Sanjeewa, for Motherlanka.

        • Alapaluwa says:

          මා හිතවත් මිත්‍ර සහෝ අසරණයා,සහා නමින් සිතා සිටියත් සොයුර ජයමාහල් යැයි මේ Comments තුලින් දැනුනා ඔබ හිතවතියෙක් බව සිතට පොඩි ලැජාවකුත් සිතුනා එසේ ආමන්ත්‍රනය කිරීම පිළිබඳව එයට සමාවුවමැනවී.අසරණ සහෝ කියනවිදියට සමහර අයසිතනවා ඇති අපි යම් කොටසකට ඔබ කියන්නාක්සේ කඩේ යනවා ඇති කියා අන්අය කෙසේසිතුවත් අපගේ පරමාර්ථය එයනොවේ බව අපි හදවතින් දන්නා කරුණකි.එමනිසා අන් අයගේ සිතිම අපිට කිසිසේත් නතරකිරිමටද නොපුලුවන එයට කම්නැත මක්නිසාද හුදෙක් අපේ මේ හදවතින් නැගෙන දුක අසරණ ජනතාව වෙනුවෙනුත් මගේම අපිටම උරුමවූ මේ පින්බිම වෙනුවෙනුත් බව අපිසියලුදෙනාම හොඳින් දන්නා කරුණක් බැවින්.එමනිසා ඉදිරියටත් මේ අරමුණින්ම අපගේ සේසු අයවද දිරිදීමේ ශක්තියෙන් අත්නොහරිමු. මගේ මතකයේ එක නමක් සදහන්වුවා පවර් සහෝදරයා ගැන දන්නේ නැ මක්වුවාද කියා.ඒවගේම අපිට දැනට සිටින නියම දේශමාමක නියමසිංහල ලෙඇති ඇති ජාතියට දීපයට සදාචාරයට ධර්මයට හිතැශි ජයමාහල් (හිතවතිය) සයුමි, අසරණයා, ඔලු, Ex UnP, Boo,Critic, ඩිකී බර්ඩ් .යන සියලුම සඳහන් කරපු නොකරපු දේශමාමක සහෝදර සහෝදරියන්ට මගේ හර්දයාන්ගයෙන්ම සුබපැතුම් තව තවත් ශක්තිය ලැබේවා කියා.ඒ වගේම අපි සියලුමදෙනා දිවා රෑ ප්‍රර්ථනා කරමු නැවත මේ අපේ රට යසඉසුරින් ඉසුරුබර පෝෂිත රටක් වේවා කියා. ඔබ සියලුදෙනාටම තිසරණ සරණයි.

          • jayamal says:

            හිතවත් Alapalu, මිතුරෙකු වුවත් මිතුරියක වුවත් අපි කවුරුත් එක පවුලක අය වගේ වෙනවා මව්බිම වෙනුවෙන් හදවත් ගැහෙන එකම ලක් මවගේ දූ පුතුන් වන නිසා. පවර් ගැන ඔබ දුක් විය යුතු නැහැ. මව්බිම වෙනුවෙන්ම කැප වෙන දේශප්‍රේමියෙක් නිසා. මට නම් දැනෙනවා අප එක්කම ඉන්න බවක්. ඔබ කිවූ පරිදි ලක්මව යලි හිනැහෙන නුදුරු දිනයේදී පවර්, සයුමි, අසරණයා ඇතුලු අපි හැමෝම මුන ගැහේවි අපේ පින්බිමෙහිදී. කෲගර් පාක් අපිට අමතක නැහැ ඔබ වූ පොරොන්දුව එහෙම නේද අසරණයා? වසර දහස් ගණනක් සුරැකුනාක් මෙන් මේ අතවර…. රට දෙකඩ කිරීමේ උත්සාහයන්….ජාතික සම්පත් විකිනීම්…ඇතුලු සියලුම අනවින වලින් මිදී මව්බිම සහ අසිරිමත් බුදුසසුන යලි මේ පින්බිමෙහි සුරක්ශිත වෙනවාමයි. ඔබටත් දේශප්‍රේමී සියලුම මිතුරන්ටත් ශුභාසිංශන එක්කරමි.

          • Alapaluwa says:

            හිතවත් ජයමහල් ෂා බොහොම හොඳ මතකයක් නොවැ තිබෙන්නේ මගේ පොරොන්දුව මතක් කිරීම ගැන. ඔවු අපි සියළුදෙනාම මේ දේශමාමක අය එකම පවුලේ මේ පින්බිමේ පෙරසිට පැවැත්මෙන්ම එන නියම ජාතියට රටට ලැදි ලංකා පුත්‍රයෝ වෙති. ඔවු මගේ ඒ පොරොන්දුව ම අනිවාර්යෙන්ම ඉෂ්ටකරනවා ඒ කෘග පාර්ක් එකේ ඉන්න සතුන් මේ ජඩපාලනයේ ඉන්න සතුන්ට වඩා අහිංසකයි.ඒ ගමනාන්තයේ අවසානය දක්වා නැවත Johannesburg (South Africa Airport) එකට යොමුකරනතෙක් මගේ සියලුම වියදම හරි.දැන් බලමු අපිට ඒ දවස කවදද පැමිණෙන්නේ කියා ලක්බිමට නැවත අපි පතන සැනසීම සමග.

          • Micro Man says:

            සහෝදර Alapaluwa ඕවා ගැන ඔච්චර හිතන්ඩ ඕනෑ නෑ. කාටත් සුළු සුළු අත්වැරදීම් වෙනවනේ.මටත් ඕන තරම් ඔයවගේ දේවල් වෙලා තිබෙනවා. අපේ Jayamal මිතුරිය ඔය පොඩි දේකට තරහා වෙන කෙනක් නොවන බව මම නම් හොඳාකාරවම දන්නවා. ඒවගේම අපේ සහෝදර Asaranaya, Sayumi මිතුරිය, ඒ වගේම ඔබ ඉහත සදහන් කර ඇති අනෙකුත් අපගේ සහෝදර පිරිසත් සැබෑ ලෙසම රට, ජාතිය වෙනුවෙන් කැපවන පිරිසක් බව මමත් හොඳින්ම දන්නවා.ඒ නිසා ඔය පොඩි දේ ගැන ලොකුවට නොසිතා වෙනදා මෙන්ම මෙහි තම කටයුතු කරගෙන යාමට ඔබ ඇතුළු අපගේ අනෙකුත් සහෝදර සහෝදරියන්හට ධෛර්යය,ශක්තිය තව තවත් ලැබේවා කියා මා එක් සිතින් ප්‍රාර්ථනා කරමි.

            (ඔබ ඉහත සඳහන් කර ඇති පවර් සහෝදරයා පිළිබඳව නම් මම මොකවත් දන්නෙ නෑ. එම නිසයි ඔහු පිළිබඳව ඉහත සඳහන් නොකලේ. සමහර විට ඔහු දැන් යහපාලනයට හේත්තු වෙලාද දන්නෙ නෑ. එහෙම නැත්තං මේ වෙනකොට පොර ඉන්න තැනකින් එන්ඩ ඕනී. කමක් නෑ මෑන්ට හොඳ නම් අපිට මොකැයි..කවුද දන්නෙ ජරාවක්වත් හම්බු වුණාද කියලා. මම නම් කියන්නෙ මෑන් ගැන හිත හිතා ඉන්නෙ නැතිව පොර මේ වෙබ් අඩවියේ සිටිනවා නම් පොරටත් පේන්ඩ එක්ක අපි අපේ ගමන යමු කියලා හිටං.. මොකද ආය ඔය පවර් නෑ කියලා මේ වෙබ් සයිට් එක වහලා දානවා කියලද..එහෙමත් නැතිනම් කිසි පාඩුවක් වෙනවද.. නෑනේ නේ..? එහෙනං සහෝදර සැමටම සුභ අනාගතයක්..! )

          • Alapaluwa says:

            Dear Micro.

            Thank you so much concern about my mistake above.Also I sincerely apologies not to mention your name in the list though you’re one of patriot strong brotherhood within our inner circle. Therefore please may you keep all the time hook with us till to the end. Soon day will come to celebrate for all of us!

            Kind Regards
            Alapaluwa

          • jayamal says:

            සංජීවට සුබ පතන්න සයුමි එයිම කියලා හිතලා නැවත මෙහි ආ විට මේ සංවාදය දුටුවේ. සංජීව මෛත්‍රී ගෙ අත අල්ලාගෙන ඉන්නව දැකලා ඉහ මොල රත් වුන අයට සංජීවගේ ලිපිය කියෙව්වාම තමයි ඇස් ඇරුනේ. ඒ වගේ පවර් අපෙ මිතුරා වසර ගණනක් අපි ඇසුරු කලා. එයාගෙ හදවත අපි හොඳින්ම දන්නවා. ඒ නිසා ඔය කාට කිව්වත් Micro Man පවර් ට නම් ඔය වගේ ජරාව කන කතා සහ යහපාලනයට එක්වෙන කතා එහෙම තවත් නම් කියන්න එපා. මට දරා ගන්න බැහැ. මේ රටේ දේශප්‍රේමීන් කියා සිතන සියලුම දෙනා යහපාලනයට හැරුනත් පවර් අපේ සදාදරණීය නායකයා දාලා යන්නෙ නැහැ. සංජීව වගේමයි. මාතෲභූමිය කෑලි වලට කඩන්නත් බුදුදහම වනසන්නත් ව්‍යවස්තා ගේන්න යමපාලකයින්ට කිසිසේත් ඉඩ නොතබන ප්‍රතිඥාවත් සමඟ දේශප්‍රේමී ඔබ සැමටම සුබපැතුම් එක්කරමි.

          • Micro Man says:

            Dear Alapalu..Thanks for your response..!

            Register patriotic names mentioned my name, not in, any complaint about my encounters with you another chance so I really achieved. I was then, today, today and tomorrow you kept staying with, can simply continue to keep waiting.

            Until then, I wish you all a bright future …
            Thanks.

          • Micro Man says:

            මට සමාවෙන්ඩ jayamal, 🙁 පවර් ගැන නොදැනයි මම එහෙම කතාවක් කිව්වෙ. නැවත වරක් සමාවෙන්ඩ ඔබතුමියේ හිත රිදුනා නම්, ආය එහෙම කතා කියන්නෙ නෑ. sayumi මිතුරිය නම් යහපාලනයට හේත්තු වෙලා කියලා ආරංචියක් ආවා.ඒකත් වැරදිද එකක්ද දන්නෑ.වැරදි නම් ඒකටත් සමාවනු මැනවි.

    • alaya says:

      පට්ට සර්, මරු සර්…ඔයා මට දුන්න සර් …..පව් බන් මු …මට තනි ඇහැට ඇඩෙනවා ….මු කියන්නේ මුට නෙවෙයිලු උදව් කර ගත්තේ …උඹට නෙවෙයි උඹේ අම්මට උදව් ගත්තත්, උඹේ හිතවතෙකුට උදව් ගත්තත් ඒ උඹම තමයි………ඔන්න රට වෙනුවෙන් උදා …පිලික රෝගීන් සියල්ලටම බෙහෙතක් ලංකාවට ගේන්න කියල ඉල්ලාපන් එතකොට උඹට නෙවෙයි රට වෙනුවෙන් තමයි ඉල්ලන්නේ……මුන් වගේ සිඹයි තමයි …ලංකාවේ හැම නායකයා වටේම ඉන්නේ …..දිනයි වගේ හිතන එකා..වාසි ලැබෙන එක ලඟට වෙලා ඉන්නවා….පරදී වගේ නම් ..හිමිට උව අතහැරලා අනිත් එකා ලඟට යනවා

  2. lokka says:

    development by your friend MS
    1. north to India and tiger supporting groups. east to india and may be to US
    west china
    south china.
    middle germany- Voksvagan shop.

  3. අරුණ says:

    ඒවිතරක් නොවෙයි සෑර්…රටක ජනාධිපති තනතුරට පත්වුනාම ඒ තනතුර අදාළ වෙන්නේ තමන්ට ජන්ද දීපු අයට විතරක් නොවෙයි ..ජන්දෙ නොදීපු අයගෙත් ජනාධිපති වෙන්නෙත් එයාම තමයි…

  4. ravana says:

    niyama aththa kathawa

  5. GREAT solid golden words……Sanjeewa jaya wewa….. President Rajapaksha & joint opposition crew please come back soon& SAVE our motherland…..

  6. Sadda says:

    Ma semada agaya kala boho denum therum athi tharunyata agayak ekathukala madyavediyek oba. Obatath ratatath kadinamin subha anagathayak wewa!.

  7. මහජනයා says:

    මහින්ද ලඟම සිටී බොහෝ දෙනෙකුට පෙර මෙන් සියලු සම්පත් ලබාදෙන කල්ප වෘක්ෂය නැති වී ගොසින්ය. එවිට ඔවුන්ට සිතෙන්නේ සියලු ලංකා වාසීන්ට කල්ප වෘක්ෂය නැති වී ගොසින්යන ලෙසය. නැත ….. ජනවාරි 8 පසු ලැබුණ බොහෝ දේ ඇත. නොලැබුණු දේ ද බොහෝ ඇත.

    • බඩ ද රට ද? says:

      අඩු මිලට සහල්, බෙහෙත්, ඩේටා, මෙන් මෙන් ම පෙට්‍රල්, විදුලිය, ජලය ලැබුණු දේය…

      කොස් කොළ, ක්‍රෝටන්, මැතිවරණ, පිට කොන්ද වැනි දේ නොලැබුණු ගොඩට අයත් ය….

    • බ්‍රාපති says:

      අඩු මිලට සහල්, බෙහෙත්, ඩේටා, මෙන් මෙන් ම පෙට්‍රල්, විදුලිය, ජලය ලැබුණු දේය…

      කොස් කොළ, ක්‍රෝටන්, මැතිවරණ, පිට කොන්ද වැනි දේ නොලැබුණු ගොඩට අයත් ය….

  8. harsha says:

    Masuran kathawa….

  9. harsha says:

    සංජීව එදිරිමාන්න වැන්නෙක් එක්කර ගැනීමෙන් මෛත්‍රීපාල සිරිසේනට අවාසියක් මිසක් වාසියක් ලැබෙන්නේ නැත.

  10. Siman says:

    Janapathi Thumani..!
    Ellenna Wal nathi Ungen Amudeth Parissam Karagaththot Handai ….

Main News