පොහොට්ටුවේ මාධ්‍ය ප‍්‍රකාශක ජනපති මෛත‍්‍රී ළග…

February 11, 2017 at 3:28 am | lanka C news
පොහොට්ටුවේ මාධ්‍ය ප‍්‍රකාශක ජනපති මෛත‍්‍රී ළග…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ තමන් අතර වූ සම්බන්ධකම ගැන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.

139 views

35 Comments to “පොහොට්ටුවේ මාධ්‍ය ප‍්‍රකාශක ජනපති මෛත‍්‍රී ළග…”

  1. Nandasoma says:

    සන්ජීව මසුරන් කතාව, ඔව් සන්ජීව එදා පඹයගෙ ඔලුවෙ අසුචි නොතිබෙන්න ඇති. දැන් නම් ඒකා අශූචි මුලු ඇගෙම ගාගෙන, පින්තුරය දුටු ගමන්ම මට තරු පිටවුනා, කතාව කියෙව්වාම තමයි මගෙ හදවත කුල්මත් වුනේ.

    අඩු මිලට සහල්, බෙහෙත්, ඩේටා, මෙන් මෙන් ම පෙට්‍රල්, විදුලිය, ජලය ලැබුණු දේය…

    කොස් කොළ, ක්‍රෝටන්, මැතිවරණ, පිට කොන්ද වැනි දේ නොලැබුණු ගොඩට අයත් ය….

Main News