පොහොට්ටුවේ මැයි රැළියට ගාළු මුවදොර පිටියත් මදි වේ.. ලක්ෂ දෙකක් දැනටත් සූදානමින්..
April 1, 2017 at 7:06 am | lanka C news
ගාළු මුවදොර පිටියේ පැවැත්වීමට සූදානම් වෙමින් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැයි දින රැළිය සදහා එම පිටියේද ඉඩකඩ මදිවන තත්වයක් මතුව ඇතැයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මැයි රැළිය සදහා දැනටමත් ලක්ෂ දෙකක පමණ පිරිසක් එක්වන බවට වාර්තා ඇති බවයි.
Only 2000 max will come…
Dr. Riri Waka (Doctor without a Phd)