පොහොට්ටුවේ මැයි රැළියට ගාළු මුවදොර පිටිය නොදේ.. තණකොල වවනවාලූ..

March 15, 2018 at 3:00 pm | lanka C news
පොහොට්ටුවේ මැයි රැළියට ගාළු මුවදොර පිටිය නොදේ.. තණකොල වවනවාලූ..

මෙවර මැයි දිනය සදහා මැයි රැළිය පැවැත්වීමට ගාලු මුවදොර ඵීටිය ඒකාබද්ද විපක්‍ෂයට ලබා නොදිමට තීරණය වී ඇත.

එම පිටියේ තණකොල වැවීමට ඇති නිසා ලබා දිය නොහැකි යයි දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සදහන් කරයි.

එනිවා මෙවර මැයි දින රැුළිය පැවැත්වීමට විකල්ප ස්ථානයක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

123 views

14 Comments to “පොහොට්ටුවේ මැයි රැළියට ගාළු මුවදොර පිටිය නොදේ.. තණකොල වවනවාලූ..”

  1. මම හිතන්නේ සුපිරි තනකොළ වවලා දියවන්නාවට ගෙනගොස් ඔය යමපාලනයේ ඉන්නා මීහරක් රලට කවමු ඊට පසු 62ලක්‍ෂයට තනකොළ මිට මිට බෙදලා දෙමු???

  2. Asaranaya says:

    මේ දිනවල යමපාලනේ කුජීත හැත්තට මල මුත්‍ර දිගට හරහට පිටවෙනවලු, බයටම, පේශ්බුක් වාරන නිසා කිරිමුට්ටියට අසූචි දාගෙන, අතින්ම කිරි කනවලු, අනේ පව්! යමපාලනයට ගියකල, පඹයා කොලෙත් ඉරාගෙන ඇඟෙත් හලාගෙන

  3. damindaI says:

    api wawamu rata nagamu…………………..

Main News