පොහොට්ටුවෝ එලිපිට ගහගනිති.. සාගරට එරෙහිව ජී.එල්.ගෙන් ලිපියක්.. දෙස් විදෙස් සියළු මාධ්‍ය වෙත…

July 16, 2022 at 3:00 pm | lanka C news
පොහොට්ටුවෝ එලිපිට ගහගනිති.. සාගරට එරෙහිව ජී.එල්.ගෙන් ලිපියක්.. දෙස් විදෙස් සියළු මාධ්‍ය වෙත…

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ යැයි එම පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථා විධිවිධාන අනුව මෙම තීරණය ගෙන ඇත්තේ කුමන පදනමකින්දැයි ඔහු එමගින් ප්‍රශ්න කරයි.

අදාළ ලිපිය මෙසේය.

72,357 views

14 Comments to “පොහොට්ටුවෝ එලිපිට ගහගනිති.. සාගරට එරෙහිව ජී.එල්.ගෙන් ලිපියක්.. දෙස් විදෙස් සියළු මාධ්‍ය වෙත…”

  1. Ranjanee says:

    69ලක්ෂයක් අපි බලු වෙලාම ගිහින්.පෝලින් වල ඉන්නකොට අපිට හිනාවෙනවා.ජරා විහිලු කරනවා.දැන් නායකයා කවුද ඇහුවම අපි කුජීත වෙනවා.නාමල් මහත්තයෝ අපි වෙනුවෙන් ටුයිටර් පනිවිඩයක් හරි තියන්න.69 ලක්ෂයක් අපි ලැජ්ජාවෙ පණයනවා.

    • Dilan says:

      Sagara kariyawasam Basil ge guu unath kayi……muuwa mulinma pannamu

    • Jaya says:

      නාමල් ඇවිත් කරයි තොට..ඇවිත් බලපන් පෝලිමක් ලගට උන්ගෙ මැරිච්ච හත්මුතු පරම්පරාවටමයි උන්ගෙ ලමයිටයි සාපකරන හැටි මිනිස්සු..හෙන ගහන්න ඕන ඔය රාජපක්ශ පවුලටම රටකට ජාතියකට කරපු අපරාදෙට.තොපිල තාමත් උන් මත්තෙම නැහෙන්න හදන්නෙ.කාලකන්නි වේස ගෑනු

      • Saliya says:

        Rawatenna epa brothers…….meka thawath plan ekak witharayi…..janapathi agamathi dennama pohottuwen pathkaranna hadana…..ranil janapathi….GL agamathi…hehe….

  2. Saliya says:

    Oya lekam papayage kayiya nisa thamayi wimalla wasula gompila pakshe daala giye….deshapalanaya nodanna mooda bayiyek mu

  3. Appuhamy says:

    GL has come to the last few days of Political career. He has no place in the new cabinet.

    A man who has lived a comfortable life on Government perks is now fighting to extend his political life..

  4. SL #gOhOMEgOTA says:

    සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා

    මෙච්චර ව්‍යසයනය ක් වෙලා තියෙද්දී බලය ගන්න පොරකන මේ පකයල ඔක්කොම එකයි . පුළුවනි නම් 225ම මකබෑවෙන්න මිසයිලයක් හරි යවපල්ලා

    ඊට පස්සෙවත් මේ රෙද්ද හරි යයි

  5. 3% ට බය බයියා. says:

    නැවතත් ජනතාව ඉදිරියට ගොස් චන්ද කරන්න ඕනේ නම් ‍‍රනිල් පරාජයට පත් කරන්න.

  6. සවාධීන says:

    සාගර කාරියවසම් , උබට වඩා G L හොදට රනිල් ගේ ගැට ගැන දන්නවා. උබලා මේ කරන්න යන්නේ ලාංකීය ජනතාව අනතුරේ දමන ගමන් උබලා ගේ ජීවිතත් අනතුරට දමා ගැනීම.
    විශාල ලේ ගංගාවක් අත ලගයි.

  7. කොලුවා says:

    මුන් ඔක්කොම පොල් බූරුවො.. මේ වගෙ ගොබ්බයො සෙට් එකකට ඉදිරියේදී නාමයොජ්නාවෙන්ම එන්න බැරිවෙන ක්‍රමයට මැතිවරණ නීති සැකසිය යුතුයි. නැතිනම් හොරු සෙට් එකක් දාල එකෙකුට චන්දෙ දෙන්න කියල් ජනතාවට කියනව. හැමදාම වුනෙ ඒකයි. මේ රටේ විනාශය ට හේතුව ඒකයි.

  8. john the Baptice says:

    මෙම තීරණය ගෙන ඇත්තේ බටලන්දගේ රුපියල් කොටියටලු.

    • aanamaduwe maanavadu says:

      issarawelaa umba gihin ranilgen ahapan ohu urumas kanavaada kiyala. mokada anaagathayedee wedipurama
      urukatu lebenne ranilge kema mesennisaa. ehema neththam umbata huppethamaiban urujohno.

  9. sunimal says:

    පොහොට්ටුවේ සියදෙනාම ජනතාව වෙනුවෙන් පක්ෂයෙන් ඉල්ලා අස්විය යුතුය

  10. JR says:

    🎤කවුදැයි, කවුදැයී ජනපති වෙන්නේ…? තරුපති වැඳලයි ජනපති වෙන්නේ…🎵
    බලමු කවුද මුලින්ම තරුපති වැඳල එන්නෙ කියල හිටං…
    අර ඕ මල් පිම්පි කඩකඩ නිගන්ටයා කිව්ව වගෙ දැං බෞද්ධ බලයත් ඉවර නිසා බය නැතුව ගිහිං තරුපති වැඳපල්ලාහ්…!!!

Main News