පොහොට්ටුවෝ මහින්දගේ-ගෝටාගේ වචනයවත් නොතකති.. ශාන්ත බණ්ඩාරටත් හූ තබති..

November 2, 2019 at 3:35 am | lanka C news
පොහොට්ටුවෝ මහින්දගේ-ගෝටාගේ වචනයවත් නොතකති.. ශාන්ත බණ්ඩාරටත් හූ තබති..

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාටද ජනාධිපතිවරණ ජන හමුවක දී හූ තැබීමක් සිදු විය.

මෙය සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් අලවුව දී පැවති ජන හමුවකදීය.

පොදුජන පෙරමුණ සමග එක් වූ කිසිදු ශ‍්‍රීලනිප සාමාජිකයෙකුට හූ තොනබන්නැයි මහින්ද රාජපක්‍ෂ හා ගෝටාභය රාජපක්‍ෂ යන මහත්වරුන් විසින් සිය පක්‍ෂ සාමාජිකයන් වෙත අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබේ.

ශාන්ත බණ්ඩාරටත් හූ සංග්‍රහයක්…

ශාන්ත බණ්ඩාරටත් හූ සංග්‍රහයක්…#lka #PresPollSL #ShanthaBandara

Gepostet von Newsfirst.lk am Freitag, 1. November 2019

56,778 Viewers

30 Comments to “පොහොට්ටුවෝ මහින්දගේ-ගෝටාගේ වචනයවත් නොතකති.. ශාන්ත බණ්ඩාරටත් හූ තබති..”

  1. Jaliya says:

    ගොටගේ රැල්ල එන්න එන්නම වැඩිවෙනවා. සජියා තක්බීර්වෙලා ඉන්නේ.

    • Gambit says:

      මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ තේරීම PAD-Manද MAN -PADද GENTLE-Manද ?
      ( MAN-Pads යන්නෙහි තේරැම පාලනයකින් තොරව මූත්‍රා වහනයට වයසක පිරිමින් අඳින අම්බුඩ ජාතියක් හෝ ගුවන්යානා වලට පහර දෙන මිසයිල වර්ගයකි).

    • sanath says:

      sajith is the next president, record my word!

  2. Nim says:

    POHOTTUWA TA
    WASARA 3 SPIRENA
    MOHOTHE AUSTRALIYAWE
    SRI LANKA WATA
    ADARAYA KARANA JANATHA WA GE
    ” SUBA PATHUM ”
    LOWA PURA SETINA
    SRI LANKA WE CHANDAYA HIME
    SEYALU DENATA SRI LANKA WATA
    AMATA ” ARADANA “.

    • සංජීව says:

      ලංකාවට ආදරෙයි නම් ලංකාවේ ඉඳපන් බන් ඕස්ට්‍රේලියාවට ගිහින් සුද්දන්ගේ පුකවල් හොදන්නේ නැතුව…

      • Ranil says:

        උඹට ඉරිසියයි නේ ඌ ඔස්ට්‍රේලියාවේ ඉන්න එක ගැන?

        • john the baptice says:

          ගම්මන්පිලගෙ පවුලම ඔස්ට්‍රෙලියාවෙ. දේශප්‍රෙමින් ඉන්නෙ ගොඩක් ඇමරිකාවෙ ඔස්ට්‍රෙලියාවෙ යුරෝපෙ

          • kate says:

            100% true. People live in abroad more sensitive regarding their motherland. That’ why a big crowed is coming these days to Sri Lanka to vote Gota. Is this happened ever in the history before?

    • janaka says:

      16 එනව නේද

  3. Nim says:

    MOHU ” HOOOO…”
    LABEYA UTHU WEDEYATA
    PASUGIYA KALAYEE WADA KALA KENEK
    NAMUTH MOLE SUDDA KARA GANEEMA TA GARU KARANNA
    OYA ATHI EDERE YATA
    OHUWA BARA GANNA
    SAHODARAYA NE.

  4. Orwin and sepalika says:

    Peechan bandara

  5. මඩයා says:

    අනාගතේ දවසක මේ වැඩේ කරන්ඩ ඕනෙ හිටපු ජනාධිපති වෙන්ඩ ඉන්න උන්නැහේට. වැඩකට නැති රට සවාරිම පමණක් ගසමින් රට විනාසෙන් විනාසෙටම ඇදගෙන ගිය අයට නැවත සුදනො වගේ ස්ටේජ් වලට නැගල ජනතාව අමතන්ඩ අයිතියක් නැහැ.එහෙම කරනව නම් ඒව නිෂ්පල වාචාල මිසක් වෙන දෙයක් නෙවෙයි.ඒවට දිය යුත්තෙ ගෞරව බහුමාන හූව මිසක් අන් යමක් නොවේ.

    • kate says:

      Yes. Please everybody get together to give him a very good hoot in future after this election. These buggers must be chased away.

  6. RAYMOND says:

    මෙ හූ තියන්නෙ චන්ද්‍රිකා ගේ හා රාජිත ගේ
    හිතවතුන්

    • john the baptice says:

      පව් ඔයා එහෙමවත් කියමු 😀

      • ඩපයා says:

        බොලයී ගොන් සජියා උට රෙවෙන්න පරදිනවා. ඕකාගේ ගොන් ටෝක් අහලා ඕකට චන්දෙ දෙන්නේ මීහරක් බන්. ඕකට මලාට ජනාධිපති වෙන්න බැහැ බන්.

    • Sarath says:

      hoo kiyanna pohottuwe un nemei. SLFP ewun.

  7. Sarath says:

    මහින්ද ගෝටා සමග දැන් වේදිකාවට ගොඩවෙන පාවා දෙන්නන්ට හූ හූ ලැබීම ඉතාම සාධාරනයි.හූ කියන්නම ඕනා.එයින් තමයි ඔවුන් ට තමන් කවුද තමන් සිටියේ කොහිද කියා සිහිවෙන්නේ.ගෙම්බබ්න්ට හූ නොතියා කුමක් කරන්න ද?

  8. kawinda says:

    me hoowath ekthara widihaka piligeneemak thamai. kanagaatu wenna epa Bande. umbalath ithin nayaka wandanaawe gihin anantha weradi keruwane.

  9. MD says:

    Mewa kumantrana.owata saleena epa.Parinatha desapalanaye agaya wataha ganna.Rata gana hitha owa pratikshepa karanna.Jayawewa!

  10. කොණ්ඩ කැවුමා says:

    විලිලැජ්ජාව කියන එක නින්දෙන්වත් අහල නැති අපතයො සෙට් එක රෙදි නැතුව කඩේ යනව.

  11. janaka says:

    මූ හූ තියන්නම ඕන එකෙක් තමා

  12. kim says:

    පොහොට්ටුවෝ යනු මැරකම් වලට, හොරකම්වලට හිතැති, චාරයක් නැති, තමන්ගේ වාසියට කබරගොයා තලගොයා කරන පිරිසකි. උන් සමග හරවත් විවාද, සන්වාද කල නොහැක. කුනුහරුප සමග එන්නේ වලියටමය..

  13. jsk says:

    ඉස්සා උගේ හිසේ අසූචි තියාගෙන මං සුදනා කියන්න වගේ කතාවක්නෙ බොල මේක. හොඳයි සජියා වටේ ඉන්න එවුන් බලමු. කරුංකා, කක්කුස්සි කටා, ගෙඹි රංගෙ බණ්ඩාර, මිස්ටර් ක්ලීන්, ගස්බැඳි මර්වින්, කලවැදි SF, සමනල පොන්ගල, අසාද්‍ය සාලි. ඔය ඉන්නෙ පතාක යෝධයො සෙට් එකක් උඹට කරේ තියාගෙන යන්න. හරීම විනීත, හොරකමක් ගෑවිලාවත් නැති කිරිම කිරි සුදු කස්ටියනෙ. කාටද මේ කියන්නෙ?

Main News