පොහොට්ටුව අතහැර තනිව ඉල්ලන්න ශ‍්‍රීලනිපය සැරසේ..

March 9, 2020 at 10:32 pm | lanka C news
පොහොට්ටුව අතහැර තනිව ඉල්ලන්න ශ‍්‍රීලනිපය සැරසේ..

මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත නොවී වෙන්ව තරග කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සාකච්ඡාවක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් එල්ල වන දැඩි විවේචන හේතුවෙන් තවදුරටත් ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ශ‍්‍රීලනිප පිරිසකගේ පිරිසගේ අදහස වී ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුන ඇතුලත පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීන්දුවක් සාකච්ඡා කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් දැනට ශ‍්‍රීලනිප ඉහල පෙලේ බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ මොන යම් තත්ත්වයක් මත වුවද පොහොට්ටුව සමග සන්ධානගතව තරග කළ යුතු බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උකුසු ප්‍රකාශය නිසා දෙපාර්ශ්වය අතර මතගැටුම් උත්සන්න විය.

319 views

24 Comments to “පොහොට්ටුව අතහැර තනිව ඉල්ලන්න ශ‍්‍රීලනිපය සැරසේ..”

  1. Bnv says:

    Ellapan sirisena nethuwa. Etakota 10-15 seats labeyi. Sirisena ekka giyoth seat 7-8 sure

  2. Aurora says:

    සිරිසේන දුරින් දුරුකලයුතු වෛරස් ගණයේ අපත චරිතයක්. නමුත් අනෙක් අය සම්බන්ධයෙන් අනුගමනය කල යුත්තේ කොරන්ටයින් ක්‍රමයේ ප්‍රතිපත්තියක්. කොහොම වුනත් දිස්තික්කවල ඇති මනාප පොරය පිළිබඳවත් ප්‍රසන්න වැනි පොර මානසිකත්වයෙන් කටයුතුකරණ බොල් චරිත පිළිබඳවත් පැහැදිලිව තේරුම් ගත යුතුය. මනාප භාවිතාකිරීමේදී මනෝමය තත්වයන් වලට වඩා වාස්තවික තත්වය පිළිබඳව සලකන ජනතාව ගම්පහ වැඩියයි අදහස් කරමි. එය සත්‍යනම් ප්‍රසන්නට පහසු නොවේ. විශේෂයෙන් සුදර්ශනී වැනි උගත් චරිත හට ගැටෙන ලෙස කරණ ප්‍රහාර ඇය කෙරෙහි ධනත්මකවද ප්‍රසන්න කෙරෙහි රිනාත්මකවද බලපානු ඇත.

  3. MD says:

    MY3,DUMINDA,DAYASIRI,WEERAKUMAR GANA WISWASA NOTABANU.

  4. Citizens of Lankan says:

    SLFP can go independence for incoming Election is not a Bad idea! By $$$$.
    Any how under SLFP+UNP in 15/1/8 we lost nation all fruits of development and Democratic Constitution? We do wanted that SLFP with SLLP alliance .

  5. Love nature says:

    “දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග” සුපුරුදු කියමනක්..

  6. Love of citizen of Lanka says:

    Mathripala Sirisena is man that care too hoot of any body.
    Except his political personal agenda to Join UNP by back door with Sajith Premadasa .
    Therefor this Under ground ongoing negotiations between Dentist of Rajith and Gamlaraga Sirisena in different locations by secretly.
    Be caution on that !!! by SLPP leadership?