පොහොට්ටුව අතහැර ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් සජිත්ගේ වේදිකාවට…

October 31, 2019 at 3:24 am | lanka C news
පොහොට්ටුව අතහැර ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් සජිත්ගේ වේදිකාවට…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට සූදානම්ව සිටින බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

අද හෝ හෙට දිනයේ දී ඔහු සිය දේශපාලන ස්ථාවරය ප්‍රසිද්ධියට පත් කරනු ඇතැයි ද සඳහන්ය.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පලකරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු තීරණය අනුව ඔහු කටයුතු කරමින් සිටී.

78 views

12 Comments to “පොහොට්ටුව අතහැර ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් සජිත්ගේ වේදිකාවට…”

  1. susa says:

    kawda yako gelena nawe ellena eka

  2. ඇත්ත යථාර්ය says:

    මොකා ආව ගියාට ‌ගොඨාගේ නියත ජය ස්ථිරයි.

Main News