පොහොට්ටුව අදත් ප‍්‍රතික්‍ෂෙපයි.. නාම යෝජනා පෙත්සම් ඉවතට..

January 23, 2018 at 12:53 pm | lanka C news
පොහොට්ටුව අදත් ප‍්‍රතික්‍ෂෙපයි.. නාම යෝජනා පෙත්සම් ඉවතට..

පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත් කරන ලද සිය නාමයෝජනා පත‍්‍ර ප‍්‍රතික්‍ෂෙප කිරීමට එරෙහිව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම් හයක් අද අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබීය.

මෙසේ ප‍්‍රතික්‍ෂෙප කර ඇත්තේ අගලවත්ත, පානදුර, මහියංගනය සහ තිරප්පනේ පළාත් පාලන ආයතනයන්හි නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්ය.

6 views

6 Comments to “පොහොට්ටුව අදත් ප‍්‍රතික්‍ෂෙපයි.. නාම යෝජනා පෙත්සම් ඉවතට..”

  1. Dev says:

    Please support appropriate Independence group in these area like Maharagama.

    We only need go against this yamapalanaya.

    Lets start to revert this black January 08 of 2015

  2. Kuveni says:

    This is not just a rejection of petitions, but the rejection of franchise of the people; the main pillar of democracy!

    The voters have to wait another five years to exercise their voting rights again.

    What a tragic situation!

  3. Ms silva says:

    So there is no law in sri lanka. All are sold to yahapalanaya

  4. Nandasoma says:

    යහපාලන නීතිය රජයට අවශ්‍ය විදියටද?
    රන්ජන් රාමනායක හරි නේද?

Main News