පොහොට්ටුව එක්වෙන්න එජාප ලොක්කෝ තිදෙනෙක් දොර පාමුල.. ගන්නවාට විරුද්දව පොහොට්ටුවේ ගාලගෝට්ටියක්..
August 30, 2019 at 10:32 pm | lanka C news
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබලම නායකයන් තුන් දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන අපේක්ෂක අර්බුදය හේතුවෙන් මෙම පිරිස දැනට මාස දෙකක තුනක පමණ කාලයක සිට පොහොට්ටුවේ ප්‍රබලයන් සමග සිදු කරන ලද සාකච්චා මත මෙම තීරණය ගෙන ඇත.
මෙම තිදෙනා බස්නාහිර, මධ්‍යම, උතුර පලාත් නියෝජය කරන පුද්ගලයන් වෙනයි.
කෙසේ වෙතත් මෙම තිදෙනා එක් කර ගැනීම සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් ඇතුළු පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨන් විරෝධය දක්වා ඇති බවද දැනගන්නට ඇත.
මේ තත්වය මත වෙතත් මෙම එකී ප්‍රබලයන් තිදෙනා එක්කර ගැනීම කල් දමා ඇති අතර ඔවුන් එක් කර නොගන්නේ යයි අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නැති බව ද ආරංචි මාර්ග කියා සිටී.
මොන බේද තිබුනත් සැමවිටම සිංහලයන් එකතු විය යුතුයි
RANIL, RAVI AND AKILA
The people guess two of them to be Hakeem and Rishard Badurdeen .Is it correct?
රවීලා, නවීන්ලා, විජේකලා වැඩකට ඇති චරිත නෙමේ. ඉන්න පැත්තේ චන්ද නැතිකරන්න හොදයි..
රාජිත, මංගල, රවි, රනිල්, කිරිඇල්ල සහ චම්පක හැර වෙන කවුරු වුනත් කමක් නෑ.
මෙම හොර තක්කඩි දේශද්‍රෝහී දේශපාලුවන් බදවා ගතහොත්, අපගේ චන්දය පොහොට්ටුවට නැත. ව්‍යාජ හෙළ උරුම කරුමය, වැසිකිළි කටවල්, ඕන ගොන්නු, ගෙම්බෝ, ඩොලර් කාක්කෝ කිසිවෙක් නොගත්තත් ජනතාවගේ එකමුතුව පමණක් සෑහෙන මේ අවස්ථාවේ, මෙම ජාතිද්‍රෝහීන් පක්ෂයට ගැනීමෙන් වන්නේ එම ජනතා එක්මුතුව කම්මුතු වීම පමණි. පොහොට්ටු නායකයනි, ජනතාව සීරුවෙන්..
එන ඕනැ ම අයෙක් ආවාවේ
ජංදය ඉල්ලන්නේ ගෝඨාභය
මහා මැතිවරණයේදී ජනතාව ඔය බොහෝ දෙනෙක් අනිවාර්ය ලෙස ගෙදර යවනවා
නමුත් ජාතික ලැයිස්තු මන්ත්‍රි මංත්‍රී කම් නම් දෙන්න එපා මෙවර ජාතික ලැයිස්තු රටේ උගත් බුද්ධිමත් අයට පමනක් දෙන්න කලාකරු රෝහණ වීරසිංහ නම් ජාතික ලැයිස්තු වට දාලා හැමදාම රැවටූ වා
මහින්ද මහත්යෝ පරණ සෙල්ලම පටන් ගන්න සූදානම් වෙන්න එපා ඔබ තුමාට උවමනානම් UNP එකට යන්න අපේ විරුද්දත්වයක් නැහැ
ME INNA TIKA ATHI