පොහොට්ටුව එජාප කොලඹ බලකොටු බිදී.. මැදකොළඹ ජනහමුවට නොසිතු මහ පිරිසක්..
March 20, 2017 at 4:40 pm | lanka C news
මැද කොළඹ ප්රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ශ්රි ලංකා පොදුජන පෙරමුනේ ජනහමුවකට විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබින.
දේශපාලන වශයෙන් එජාප බලකොටුවක් ලෙස සැලකෙන මැදකොළඹ ප්රදේශයෙන් මෙතරම් ඉහල ජනතා ප්රතිචාර ලැබීම තම පක්ෂයේ ඉදිරි දේශපාලනයට ප්රබල සංඥාවක් බව එම පක්ෂ ප්රකාශකයෙකු අප වෙත සදහන් කලේය.
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් එම ජනහමුව පැවැත්වින.