පොහොට්ටුව කුණු ගොඩක්.. කරන්න දෙයක් නැති නිසා දැන් ඔහේ ඉන්නවා..- චන්දිම

September 17, 2018 at 10:40 am | lanka C news
පොහොට්ටුව කුණු ගොඩක්.. කරන්න දෙයක් නැති නිසා දැන් ඔහේ ඉන්නවා..- චන්දිම

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා හේ වන විට නන්නත්තාර වී ඇති බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒකාබද්දය කුණු ගොඩක් බවත් දැන් කරන්න දෙයක් නැති නිසා ඔහේ ඉන්න බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි තමන් සමග පැවසූ බවද ඇමතිවරයා කියයි.

ජනහමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේ යයි මව්බිම පුවත්පත වාර්තා කර ඇත.

155 views

6 Comments to “පොහොට්ටුව කුණු ගොඩක්.. කරන්න දෙයක් නැති නිසා දැන් ඔහේ ඉන්නවා..- චන්දිම”

  1. මෙයා කොහෙද පොහාටිටුවෙි……මෙයා my3 ගෙ බිබික්කමෙි පොරක්නෙ…….

    • Janathawa says:

      His latest job,in addition to his former job of washing dirty linen of the present unpopular rulers,is to split the POHOTTUWA members,by telling tales.He will definitely ,will not succeed ,as people have well understood the current ruler’s sinister moves and steps ,that may cause to ruin the country’s Sovereignity, National interests and Culture ,which have brought and are being brought to please the Western imperialists,NGOs,
      and Separatists.

    • Amda says:

      මූ තමයි අසූචි ගොඩ

  2. don katugampala says:

    bohoma issara nariyek midi kanna gihin kelaunata passe midi thiththayi kivuvalu, a vage janabaleta ringanna gihin galle minissu elogaththata passe umbatath kiyanna une ekamane, thovage depath naye pohottuvata vedak neha kiyala “palath palana chanden dekkane,

  3. banda says:

    Mekatath janahamu tiyanna minissu innawada bola oya dakune

  4. Nim says:

    MOKATA DA YAKO AAWE ?
    BOLATA DAN PEENNE
    BAHUTHARA JANATHAWA
    KUNU WAGE DA ?

Main News