පොහොට්ටුව ජනපතිට එරෙහි විරෝධතා.. අරලිය මැදුරට මහ පිරිස් කැදවයි…
May 8, 2022 at 9:20 am | lanka C news
ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා එම පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් හෙට දිනයේ කැඳවා තිබේ.
එහිදී එම ජනාධිපති ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිත බවත් පවතින තත්ත්වය මත පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් වහා කැඳවීමට නියමිත බවත් පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
නමුත් එකී සාකච්චාව පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා දීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමෙන් පසු රට පාලනය කරගෙන නිසි ක්‍රමවේදයක් ඇත්නම් ඉල්ලා අස්වීමට සූදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේදී සදහන් කර ඇත.
මේ අතර හෙට දිනයේ අරලියගහ මන්දිරය ඉදිරිපිටට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් රැසක් කැඳවා තිබේ. ‘අගමැති මහින්ද රැකගනිමු’ යන තේමාවෙන් අගමැතිවරයාට සහාය පල කරමින් සිදු කරන විරෝධතාවක් සදහා මෙම කැඳවීම කර ඇත.
කුඩු පැකට් එකක් ගන්ඩ නැතිව සික් ගහල ඉන්න උන් ඔක්කොම ඔතෙන්ඩ එනව .ඔය ලැබෙන මුදලින් දවස් කීපෙකට ඇතිවෙන්ඩ කුඩු පැකට් ගන්ඩ පුලුවන් .
මහින්ද යනු ලෝක හොරෙක්. ඒ වගේම බලපේරේතෙයෙක්. ඉතින් ඌ හදන්නේ කොහොම හරි බලේ එල්ලිලා ඉන්න. හෙට support එකට උද්ඝෝෂණ කරන අයව හදුනාගන්න. පස්සෙ ගෙවල් වල ගියහම තියෙන්නේ වටකරලා එලියට ඇදලා ගන්න. ගහන්න එපා. වට කරලා තියාගන්න. නොකා නොබී මැරිලා යන කන්
ජයන්ත ගෙවල් ගිනි තියපු එකෙක් උබත් නේද
භාගෙට මළ මිනියක් වගේ ඉන්න මේ කාලකන්නියගෙ තව මොනවා රකින්නද ?
ඵ් මළමිනියට ඵදත් කොන්ද පණ තිබුණ නිසා සුද්දට බය නොවී අමනුෂ්‍ය ත්රස්තවාදීන්ගෙන් රට බේරගත්ත බව අද ඉන්න කිසි කෙලෙහි ගුණයක් නැති අසමද්ජාතී ගල් ආරිලා වගේ පර සිංහල දමිළ මුස්ලිම් ජනයාට ඉදිරියේ දීත් ඔය විදියටම විඳව විඳව ඉන්න වෙයි.
Yuddaya dinapu ekata kala guna salakanna twice President kala. Eeta passe brother ta Prez wenna deela, MR PM kala. E kala guna salakuwa athi. Natham wenne yudde dinna kiyala, sada kalikawa rata ohuta liyala denna. It’s not possible ne
දඩබිමේ
රතු කඳුළු මල් පිපේ
බිහිරි හදවත්ඇති දේශපාලකයින් අතරේ
ජනතාවගේ අදෝනා වැසී මැද්දේ
අන්ධ පාලකයින් පිරුණු ලක් දෙරණේ
කුමට මැයි මල් පිපී
රුදුරු රකුසන් සෙවණැලි ඇහැරී
තවම නර බිලි යදී
අරගල කරමින් රට ජාතිය රැකීමට
නුඹයි පෙරමුණ ගමනට යන්නේ
මගෙ සහෝදරි සහෝදරයිනේ රටට ණය නැතී
ඔබ සැමට ජය පතමි
මහින්ද ,ගොථාභය බැසිල් සහ දියවන්නාවේ 225 අස්වී ගෙදර පලයව් ජනතාවට පව් නොදී
මෙන්න අරලියගහ මන්දිරේ විරෝධතාවට යන එකෙක් කොමෙන්ට් එකක් දාලා
මහ හොරා ගියොත් මුන්ට පලාත් පාලනවල ව්‍යාපෘති වලින් සල්ලි වංචා කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මේ අවස්ථාවාදී දුෂ්ටයන් ඉන්න ගම්වල අය උන්ගේ ගෙවල් ඉස්සරහට ගිහින් විරෝධය පලකල යුතුයි.
හොර පළාත් සභා මන්ත්‍රී වරුන්ට විරුද්ධව අරගලකිරීම ගම් වලින් ආරම්භ කල යුතුයි හොරු පන්නා දැමීමට කාලය පැමිණ ඇත
Palath palana sabhapathila thamai parawal carpet karala wancha karanne basila ekka. Mun serama horu palath palana sabhapathila. Munwa gamwalin elawala danna ona .basilage gamwala inna un thamai me.
MD, Ane palayan pako, boru kelinne nethuwa. Me minihaa LTTE eka ekka yuddha karanna kemathi wune nehe. Mavil Aru hutapate hinada, Hela Urumaya , JVP bala korapu hindayi yudha koranna sidu wune. E wenakotath LTTE thibune bohoma dubala thathweka. Karunaa Amman ayin wuna hinda .. Thopi wage harakunta thiyenne Karunaa Ammanta waintayi!! Yako, Deveni Loka Yudhe dinuwe VI weni George Rajjuruwo nemeyi, Hamudaawa !!
M.D.. R U . HOMO PONSEKA IDIOT.
Mahinda Salli deela minissu geneanawa. Ratatama umbala tittawela palayalla aswela. Ugandawata palayalla
Mahinda Salli deela minissu geneanawa. Ratatama umbala tittawela palayalla aswela. Ugandawata palayalla
Methana Mahindata vairaya vehenawa! Veradi nokarapu minissu kavuda inne me rate? Me rate inne maha jada minissu..