පොහොට්ටුව තනිවම අපේක්‍ෂකයකු නම් කරනවාට ශ‍්‍රීලනිපය විරුද්ද වේ.. මෛත‍්‍රී-මහින්ද තීරණාත්මක සාකච්චාවක් කැදවයි..

July 23, 2019 at 12:00 pm | lanka C news
පොහොට්ටුව තනිවම අපේක්‍ෂකයකු නම් කරනවාට ශ‍්‍රීලනිපය විරුද්ද වේ.. මෛත‍්‍රී-මහින්ද තීරණාත්මක සාකච්චාවක් කැදවයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර සාකච්චාවක් පැවැත්වීමට සූදානම් කරමින් ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

එම සාකච්චාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පිහිටුවීමට යන නව සන්ධානය සම්බන්ධයෙන් තීරණාත්මකව ලෙස සාකච්චා කරන බව ශ‍්‍රිලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පක්‍සයේ මධ්‍යම කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්චා කරන බවද ඔහු සදහන් කලේය.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 11 වැනිදා ජනාධිපති අපේක්‍ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එකගතාවයකින් තොරව නම් කරන අපේක්‍ෂකයෙකුට සහාය දිය නොහැකි බවත් මහ ලේකම්වරයා සදහන් කරයි.

30 views

17 Comments to “පොහොට්ටුව තනිවම අපේක්‍ෂකයකු නම් කරනවාට ශ‍්‍රීලනිපය විරුද්ද වේ.. මෛත‍්‍රී-මහින්ද තීරණාත්මක සාකච්චාවක් කැදවයි..”

  1. Chamara says:

    Ehenam Balayata kadara Nathi Eka abdda wipaksheta katak arala kiyanna kiyannako, Podu jana peramune Samajikatwaya gatta kiyala,

  2. Godaya says:

    My3 ta Polonnaruwen maha mathiwaraneta tharaga karala asne dinala pennanna kiyanna.

  3. Nandasoma says:

    SLFP එකේ දැන් ඉන්න නමුත් පොහොට්ටුවට එන්න කැමති සියලු දේශපාලකයන් එන්න හරින්න. දැන් සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ ගැන සක සිතිය යුතු නොවේ. දිගටම ඒකාබද්ධ විපක්ෂේ හිටි නම් ලැයිස්තුව චන්දෙට පෙර ප්‍රසිද්ධ කරන්න. ජනතාව සිරාගේ බැලයන් පිළිබඳව බලාගනී.

    සිරිසේන නමැති ද්‍රෝහියා ලං කර ගතහොත් පොහොට්ටුවේ ඡන්ද විශාල ලෙස අඩු විය හැකිය

  4. Dushantha says:

    මහ ලේකම් මොනවා කිව්වත් ගම් වල ඉන්න ඔක්කොම ශ්‍රී ලන්කා කාරයො පොහොට්ටුවට ගිහින් ඉවරයි. දෑන් ඔය ඉතුරු වෙලා ඉන්න තුන් හතර දෙනාගෙ සහය ලෑබුනත් එකයි නොලෑබුනත් එකයි. කොහොමත් ඔය ඉතුරු වෙලා ඉන්න කට්ටියට හරියන්නෙ හූ ඈම් පී එකම තමයි.

  5. අප්පුහාමිගේ මුණුපුරා says:

    පළාත් පාලන ඡන්දෙන් 45.10% ක් ගත්ත පොහොට්ටුවට
    13.38% ක් ගත්ත උන්ගෙන් මොනවා අහන්නද …?
    නටන්න කියමු.

  6. Thanks for another informative website. Where
    else could I am getting that kind of info written in such a perfect way?
    I’ve a project that I am just now running on,
    and I have been on the glance out for such information.

Main News