පොහොට්ටුව තවත් ලොකු වෙයි.. තවත් පක්‍ෂ 10ක් සමග එක්වෙයි.. ගිවිසුම්ගත වූ පක්‍ෂ මෙන්න..

July 26, 2019 at 12:00 pm | lanka C news
පොහොට්ටුව තවත් ලොකු වෙයි.. තවත් පක්‍ෂ 10ක් සමග එක්වෙයි.. ගිවිසුම්ගත වූ පක්‍ෂ මෙන්න..

ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් සමඟින් අවබෝධතා ගිවිසුම්වලට අද එළැඹ තිබේ.

විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම කටයුත්ත සිදු කර තිබේ.

මෙසේ ගිවිසුම් ගතව ඇත්තේ දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නමුත් පිළිගත් දේශපාලන පක්ෂ දහයක් සමගිනි.

එසේ ගිවිසුම්ගත වූ දේශපාලන පක්‍ෂ මෙසේය.

නව සිහල උරුමය
මව්බිම ජනතා පක්ෂය
මුස්ලිම් උලමා පක්ෂය
එක්සත් ලංකා මහා සභාව
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
ලංකා කම්කරු එක්සත් පෙරමුණ
තමිල එක්සත් නිදහස් පෙරමුණ
ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
ලිබරල් පක්ෂය
භූමිපුත්‍ර පක්ෂය

56 views

31 Comments to “පොහොට්ටුව තවත් ලොකු වෙයි.. තවත් පක්‍ෂ 10ක් සමග එක්වෙයි.. ගිවිසුම්ගත වූ පක්‍ෂ මෙන්න..”

  1. prabath says:

    Melo rahak nathi Chanda padanama 1000 kwath nath paksha

  2. Kon kanis says:

    මුස්ලිම් උලමා පක්ෂය ??????????

    • john the baptice says:

      දැන් සනීපද? 😀

    • ravana says:

      මුස්ලිම් උලමෝත් එක්ක ආවොත්නම් ලොක්කෝ අපේ චන්දේනම් නැහැ ඔන්න…… මොකද ඔය උලමාලා තමා අපේ ජාතියට කෙලින්න හදන්නේ……අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ…කනවෝ කියන්නයි වෙන්නේ උං එක්ක සෙට් වුනොතින්….

    • Sam - Canada says:

      Everyone is the same, either UNP or SLPP or SLFP.. All are just POWER HUNGRY !

  3. kasun says:

    Paksha 10 . Chanda 10

    munta chanda thiyanawa da?

  4. Eranga Ajantha Dodanwalage says:

    Alamo nang ganna epa, api netho.

  5. tra says:

    gota paradai next precedent sasith and prim minister my3

  6. ගන්ජ බන්ඩා says:

    ඔය පක්ෂ 10න් එකක් වත් පලාත් පාලන ආයතනයක එක ආසනයක් වත් දිනාගෙන නැහැ නේද?

  7. Modapala says:

    මොනවද මේ පක්ෂ?එතකොට කෝ විමල්ල?දිනේශ්ල?ගමන්පිලල?පොදුජනපෙරමුණ අධි තක්සේරුවක වගෙයි.අනික් පැත්තෙ ඔයිට වඩා බලවත් පක්ෂ ටිකක් තියනව.

    • sunil says:

      මේවා පාර්ලිමේන්තුවේ නැති පක්ෂ, අර පක්ෂ දැනටමත් එකතු වෙලා ඉන්න පාර්ලිමේන්තුවේ තියෙන ඒවා, හරියට කරුණු දැනගෙන කතා කරන්න.

      • akila says:

        පව් සුනිල් ඔය .උදේ news බැලුවේ නැද්ද .විමල දිනේෂ් උදය අත්සන් කරන්න බැහැ කියල ..site එකේ පල්ලහට ගිහින් බලන්න

  8. ranga says:

    wili lajjai…

  9. lotus says:

    ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -MURALI – LTTE PUS PATAW

  10. Shantha says:

    0+0+0+0+0+0+0+0+0+0=0

Main News