පොහොට්ටුව තීරණාත්මක කඩඉම පනී.. වැඩිම ඡන්ද හිමි ගම්පහ දිස්ත‍්‍රික්ය දිනා ගනී..

February 10, 2018 at 9:25 pm | lanka C news
පොහොට්ටුව තීරණාත්මක කඩඉම පනී.. වැඩිම ඡන්ද හිමි ගම්පහ දිස්ත‍්‍රික්ය දිනා ගනී..

ගම්පහ දිස්ත‍්‍රික්කයේ වත්තල නගර සභාව හැර සියළු පළාත් පාලන ආයතනයන්හි බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

ගම්පහ දිස්ත‍්‍රික්කය මෙරට වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කය වන අතර එය ජය ගන්නා කණ්ඩායම සමස්ථ ජයග‍්‍රහණයට ඉතා කිට්ටු වන බව පොදු මතයයි.

අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේදී හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිවුවන තැනටත් ජවිපෙ පස්වන තැනටත් ඇද විටී තිබේ. තුන්වන තැන දිනාගෙන ඇත්තේ පොහොට්ටුවේම සහාය ලද ස්වාදීන කණ්ඩායමත් විසිනි.

80 views

20 Comments to “පොහොට්ටුව තීරණාත්මක කඩඉම පනී.. වැඩිම ඡන්ද හිමි ගම්පහ දිස්ත‍්‍රික්ය දිනා ගනී..”

  1. මැඩම් රිකා says:

    සහජිවනේ කපටි හින් නුල් නෝනා දැන්වත් කපන්න බැරි අත ඉබපන්. පරණ අත රෙද්ද අස්සේ ඩා ගනින්. අලියෙ බෙට්ට කර ගහපන්.

  2. makavi. says:

    mokada parakku……………..yatin gemak yanawada.
    pohottuwata jayawewa///

  3. රජින්ද says:

    Well done boys…!!! Gampaha Stronghold.!

  4. nandagupta says:

    Leaders do know how to put a winning team together. This is the man who save our country from the LTTE. All prior leaders failed and MR had the support of his family and dependable, trustworthy members to work together to develop the right strategy to bring peace and development to Sri Lanka. People are recognizing the value of this charismatic leader. He never bow down to the west who was misinformed by the LTTE. No one can match his achievements.

  5. Hitan. says:

    Rata gana nohitana bada gena witharak hithana rata kapaluwanta me para hoda result ekak.

  6. karu says:

    MAY SINHALA APAGE RATAI…………….

  7. Suren says:

    කෝ බටකොළ ආච්චී

Main News