පොහොට්ටුව දිනවන්න මෛත‍්‍රී රට පුරා නොයයි…

June 18, 2020 at 6:28 am | lanka C news
පොහොට්ටුව දිනවන්න මෛත‍්‍රී රට පුරා නොයයි…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා සියලු දිස්ත්‍රික්කවලට සම්බන්ධ නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙවර මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කළ යුත්තේ සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව නිසා එසේ කටයුතු කරන බවද ඔහු පැවසීය.

එන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ද ජයග්‍රහණය කරවන ලෙස පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.

ශ‍්‍රීලනිප මූලස්තානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙ අදහස් පල කලේය.

0 views

16 Comments to “පොහොට්ටුව දිනවන්න මෛත‍්‍රී රට පුරා නොයයි…”

  1. මහනුවර අක්‍රම් says:

    දුටු තැන ගල් ගසා එලවමු!

    • sajitha says:

      ow. sirisena thama 2015-20 vinaseta 100% wagakiyanta onae. kisima balayak nothibunu ponilta sampurna balaya mahindagen udurala ohuta baaradunne me hivala. moo daen karanneth batahira agenda ekak. yalith janatha jayagrahanaya ponilta aethulu nadayata denawata saeka nae moota chance ekak aavoth.

    • kawinda says:

      haapoi…! me gewalaya vedikaawata negganan thiyen tikath nethi wenawa.

    • ඊරි යකා says:

      පඹ හිටන් හුටන් එල්ලා මරයිද ?

    • GU-SAKKILI-SIRA ELAWAMU says:

      RATE AHINSAKA MUNISSU MARU EKA GAN HAGIMAK NATI GU-SAKKLI SIRA දුටු තැන ගල් ගසා එලවමු!

      මෙම ආත්මාර්ථකාමී හා අපිරිසිදු සුනඛයා පලවා හරින්න

    • COUNTRY says:

      SAKKILI-WASALA SIRA මෙම ආත්මාර්ථකාමී හා අපිරිසිදු සුනඛයා පලවා හරින්න

  2. අඹකුමාර සිල්වෙස්ටර් අල්පොන්සෝ says:

    උකුස්සා උකුස්සා

  3. AJ says:

    අසුචි සියබලා කොල සමග දිය කර මුගේ හිසට දමන්න ඕනි. පාඩයා

    • PEOPLE OF COUNTRY says:

      මෙම ආත්මාර්ථකාමී හා අපිරිසිදු සුනඛයා පලවා හරින්න

  4. MD says:

    පාස්කු බෝම්බ මල්ලෙ සියඹලා තිබුනෙම නැද්ද හිටන්?කවුරුත් මෙයාල වගේ අය විශ්වාස නොකරනු.පොහොට්ටු සමාජිකයන් මෙයාව ගෙයින් ගෙට නම් ගෙනියන්න එපා.අතේ දුරින් තියා ගත්තොත් ඇඟට ගුණයි.මතකයි නේද. 😎

  5. සංජීව says:

    ඕකනම් නොඑන තරමට තමයි හොද..ඕක අවොත් වෙන්නේ පොහොට්ටුවට ලැබෙන්න තියෙන චන්ද ටිකත් අඩුවෙන එක…ඒ තරම් මුස්පෙන්තුවෙක්..

  6. stanley says:

    Yako hari , Oka gioth POHOTTUWATA sorry.

    • Chinthana says:

      This may be the reason that sajith said and challenged for 1000 election rally for this election.

  7. Neil says:

    The worst politician ever. Wicked and cunning.

  8. Liyanage says:

    Completely agree with Neel. Mr M Sirisena is the worst and most corrupted selfish political figure and the president that Sri Lanka ever priduced.

  9. sumanaweera Dissanayake says:

    නොඑන තරමට තමයි හොද