පොහොට්ටුව දිනවන්න යන ශ්‍රිලනිප මන්ත්‍රීන් පක්ෂයෙන් නෙරපන්න ජනාධිපති තීරණය කරයි…
December 20, 2017 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම මැතිවණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කලහොත් ඔවුන් ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
කොළඹ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව කියා සිටියේය.
පොහොට්ටුමේ මැතිවණය ප්රචාරක කටයුතු සදහා සහභාගී වන ශ්‍රිලනිප මන්ත්‍රීන් ගැන සොයා බැලීමට විශේෂ නියෝජිතයන් දිස්ත්‍රික් මට්ටමින් මේ වන විටත් ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බවත් ඔහු සදහන් කලේය.
ඉන් පසු එම පිරිස් පක්ෂයෙන් ඉවත් කිරීම සදහා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ethakota hansaya dinawanna giya ayata mokada wenne????.
Neethiya mula indalama kriyathmaka karanna.
Hansaya dinawala iwarawrla aluthin oathwecha manyriwaru Dan inne. Eka nisa hansa Katha adala nha
පක්ෂශයටවත් රටටවත් වැඩක් නැති උදේට දැක්කොත්
කැඳත් නැති දැන් ඉන්න එකා පැන්නුවොත් ඊට හොඳ
නැද්ද
hansaya dinawala . slfp kujeetha kala ekata mokada karanne
Hitan Dan pathtu wenawa eliya wadiyen dala niwena lanwela wage.
ජනපති නෙරපන්න පොහොට්ටුව සුදානම්
“පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී
සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී
බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”
අත්තා චන්දෙ දුන්නෙ 51 සිට නිලට
ආසයි රූපවාහිනි ඒව දැක තුටුවන්ට
දුටු විගස මේ මූන යක්ෂයා ආරූඩවන්ට
රූපවාහිනිය ගොලුය විස්තර මට දෙන්ට
මේ මෝඩයා නොදන්නවාට නිව්ටන්ගේ තුන්වන නියමය කියල එකක් තියනවා. කව්රුහරි මේ මෝඩයට කියවගන්න ඒක පත්තරේ දාන්න.
නිව්ටන්ගේ තුන්වන නියමය; “සෑම ක්‍රියාවකටම සමාන වූද ප්රතිවිරුද්ධවුද ක්‍රියාවක් ඇත.” පොහොට්ටුවෙන් මේ රටේ මිනිස්සු ලබාදෙන ප්‍රතිවිරුද්ධ වු ක්‍රියාව කිසි ලෙසකත් සමාන නොවේ. එම දැවැන්ත ප්‍රතික්‍රියාවේ බලය සිරිසේනගේ අමුඩයත් උගුලුවාගෙන යන එකක් බව පෙබරවාරි 11 දැකගත හැකිය.
බොලං මේක කොරන්නම ඕන. පොහොට්ටුව දිනවන අත කපන්නම ඕනෙ. එතකොට අලියාගේ බෙට්ට අල්ලන අත කපනවද?අනේ මෙආ බන් මට හා අතේ ගගන්නයි වෙන්නේ කතිරේ මුන්ගේ පුකේ පුතේ.