පොහොට්ටුව දිනවන්න වැඩ කල මහින්දට ශ‍්‍රීලනිපයේ ඉහල තනතුරක් ලැබේ..

June 3, 2018 at 1:20 pm | lanka C news
පොහොට්ටුව දිනවන්න වැඩ කල මහින්දට ශ‍්‍රීලනිපයේ ඉහල තනතුරක් ලැබේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා හිටපු අගමැති අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපදේශක කමිටුවට පත් කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවති ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී මෙම පත් කිරීම් සිදු කර තිබේ.

118 views

20 Comments to “පොහොට්ටුව දිනවන්න වැඩ කල මහින්දට ශ‍්‍රීලනිපයේ ඉහල තනතුරක් ලැබේ..”

  1. හෝදනවා මඩේ දානවා හෝදනවා මඩේ දානවා. says:

    හෝදනවා මඩේ දානවා හෝදනවා මඩේ දානවා. කවදද අර සන්හිදියවති සිංගප්පුරු යන්නේ. සොබිතයෝ වරෝ. මේකිව අරන් පලෝ. රොටිය පිළුණු වෙලාලු. දැන් ඊක පිපෙන්නෙත් නැහැ. පිළුණු වෙලා. සෝබෝන් උපාධිය වගේ තමා.

  2. Rupa says:

    ඔය දාසයට කියන්න .. මීට පස්සේ පිටකොටුවට ගිහින් අත ලකුන ඉස්සරහින් තියාගෙන හිඟා කන්න කියල.

  3. Choi Dharmadasa says:

    Gota is no hero but a coward. If he loved his army how dare he could see the army headquarters. army is without a building now.

  4. Sadda says:

    පක්ෂයේ සභාපතකම නායකත්වය හැර වෙන කිසිවක් තඹ දොයිතුවකට වටින්නෙ නැහැ.

  5. David Milli-banda says:

    Idiot of a Dharmadasa……………… Don’t you know that Gota sold the Army HQ site at Galle Face and invested that money in a Pentagon style building at Akuregoda where the tri forces can be brought under one roof with state of the art security for the inhabitants.

    Because Gota loved the Country that he wanted Tri-Forces under one roof.

    What has the Yahapalanaya done with that money? What is the progress of the construction?
    Choi Dharmadasa ask the Desha Dhrihiyas of the Yahapalanaya.

  6. යා දෙක නොරත රත එකට පාසිමක් නැත ආප්පය එහෙම නැත ට්කක් රත් උණු කලට යා වෙත. says:

    යා දෙක නොරත රත එකට පාසිමක් නැත ආප්පය එහෙම නැත ට්කක් රත් උණු කලට යා වෙත.

  7. don katugampala says:

    MAHINDA S.L.F.P EKE THANATHURUVALA INNAVA KIYALA “POHOTTUVE SAMAJIKAYO ” RAVATTANNA HADANNE ANE MEHEMA HARAK.

Main News