පොහොට්ටුව දිනවන්න වැඩ කල මහින්දට ශ‍්‍රීලනිපයේ ඉහල තනතුරක් ලැබේ..

June 3, 2018 at 1:20 pm | lanka C news
පොහොට්ටුව දිනවන්න වැඩ කල මහින්දට ශ‍්‍රීලනිපයේ ඉහල තනතුරක් ලැබේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා හිටපු අගමැති අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපදේශක කමිටුවට පත් කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවති ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී මෙම පත් කිරීම් සිදු කර තිබේ.

121 views

20 Comments to “පොහොට්ටුව දිනවන්න වැඩ කල මහින්දට ශ‍්‍රීලනිපයේ ඉහල තනතුරක් ලැබේ..”

  1. බන්ඩා says:

    කවුද ගුලි අඹරන්නේ, කවුද රැවටෙන්නේ කියන එක අද වෙනකොට ඉතාම පැහැදිලිය්.

    • Nalaka says:

      තනතුරු බෙදාගෙන ජාතික ආණ්ඩුව ආරක්ෂා කරගන්න

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mahinda Rajapakse pathkaragatte Slfp winasa karanna Upadesayak labageneemata.

    • fass says:

      Vinasa karanna SLFP ekak thiyenawada? Eka my3 vinasa kare Jan 8…Dan thiyenne UNP shakawak vitharai..anith shakàwa thamai JVP

  3. Criminal says:

    What a lame move by so called lost souls. whole SLFP indeed lost its former self once they betrayed MR few years back . the masses embrace JO with hearts and souls therefore deranged Prez now wants MR back in SLFP .the bait has been laid and former Prez(MR) now needs to call the bluff. So fingers crossed !

  4. Nandasoma Suriyaarachchi says:

    මෙයාලත් රනිල් ගෙන් ඉගෙන ගෙන පක්ෂ ප්‍රතිසංවිධාන කරන්නෙ….!

    මහින්ද මහත්තයට අතුගෑවිලා යන පක්ෂයක තනතුරු අවශ්‍ය නැහැ….!!

    සිරිසේනට සේරම තියාගන්න කියපල්ලා……!!!

  5. john the baptice says:

    ආප්පයගේ ගැටවලට අසු නොවන්න

  6. සිරිමාවෝ. says:

    අර සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු එලියට ආපු නඩේ කිව්වේ මෙම රැස්වීමේ මුල්ම යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් යන යෝජනාව කියල. ලැජ්ජාවේ බෑ. මෙන්න මුන් ටික පක්ෂයේ මහපුටු බෙදාගෙන බලුකුක්කෝ වගේ එලියට බහිනවා. මේ කැනහිල්ලු ටික දෙශපාලනයෙන්ම පන්නා දමන කාලය එතරම් ඈතක නොවේ,

  7. kith says:

    Advise SLFP to change it’s symbol to a flower vase

  8. nilame says:

    Mahinda mahaththayo pissu kelinna epa SLFP ekata yanna epa.

  9. රටට හිතැති says:

    බල්ලොත් නොකන උපදේශක තන තුර! ඕක දීපං ළමයෙකුට!! මොකද ඔය කියන පක් සෙට ළමයෙකුට උනත් උපදෙස් දිය හැකියි! ඕකේ අඟේ ඉඳල නියපොත්තට යනකම්ම ඉන්නේ තොත්ත බබාලා ටිකක්!! හික්!!

  10. David Milli-banda says:

    What ever position, Mahinda can not advise SLFP with a vicious “naya’ (serpent) CBK by his side.
    They all are trying to hang on Mahinda to ride on his popularity to revive the now defunct SLFP.

    Ganja Dhuminda SLFP Pakshaya Gamarala ekka ekathuwela vinasa keruwa.
    This is Chandrika’s gundu as she may be hoping to contest from Attanagalla selling Mahinda.

    Mahinda can be any adviser BUT AT ANY FUTURE ELECTIONS MUST CONTEST ONLY FROM THE POHOTTUWA……Otherwise, Mahinda will also be finished

Main News