පොහොට්ටුව දිනවූ සමාජජාල පිරිවරට ජය සමරා සාදයක්.. මහින්ද පැමිණ තුති පුදයි..

December 23, 2019 at 4:40 pm | lanka C news
පොහොට්ටුව දිනවූ සමාජජාල පිරිවරට ජය සමරා සාදයක්.. මහින්ද පැමිණ තුති පුදයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවාදී සමාජ ජාල ක්‍රියාකාරිකයින්ගේ හමුව ඊයේ පස්වරුවේ පැවැත්විණි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ වාද්දුව ප්‍රදේශයේ හෝටලයක මෙම හමුව පැවැත්වින.

පසු ගිය වසර 05 පුරාම මෙම සමාජ ක්‍රියාකාරීන් විසින් සිදු කළ සේවයට මහින්ද රාජපක්ෂ මහතා විසින් එහිදී ස්තූතිය පළ කළේය.

හමුව සඳහා 2000 ආසන්න පිරිසක් සම්බන්ධ වී සිටියහ.

42,932 Viewers

17 Comments to “පොහොට්ටුව දිනවූ සමාජජාල පිරිවරට ජය සමරා සාදයක්.. මහින්ද පැමිණ තුති පුදයි..”

  1. chandi says:

    Boruva Vapura pala nelima apahasuya…. Vesmunu bendath natanna veney elipita thama…onn kiwa

    • මේ අර දෙහිවල හන්දියෙ වේශ කම් කරන chandi නෙ. අනේ යකෝ තොගෙ දැන් ඒ රක්ෂාව අත් හැරලද මේ කුලියට ලියන්න ආවෙ.

      ඇයි යකෝ 1500 ට ඇඟ විකුනල තෝ දවසට කීයක් හොයනවද ? ඒක මදි වෙලාද මේ UNP මොන්ගලයන්ට පු…. දෙන්න පටන් ගත්තෙ.

      මම නම් හිතන්නෙ UNP උන්ට කුලියට ලියනවට වඩා වේශ කම් කරන එක නම්බු කාරයි කියල.

      • මාතර සුනිල් says:

        ඔය පාටිය දීල තියෙන්නෙ ෆේක් වලින් හිටපු යුඑන්පී කාරයන්ට නේද? 😀

        • ඔව්…ඔව්… ඔය UNP එකට කුලියට ලියපු මොන්ගල්ලු නොහිටින්න ගෝටාට කවදාවත් ලේසියෙන් දිනන්න නොලැබෙන්න තිබුණ. ඒකට කලගුණ සලකන්න තමයි ඒ පාටිය දීල තියෙන්නෙ.

    • මේ අර දෙහිවල හන්දියෙ වේශ කම් කරන chandi නෙ. අනේ යකෝ තොගෙ දැන් ඒ රක්ෂාව අත් හැරලද මේ කුලියට ලියන්න ආවෙ.

      ඇයි යකෝ 1500 ට ඇඟ විකුනල තෝ දවසට කීයක් හොයනවද ? ඒක මදි වෙලාද මේ UNP මොන්ගලයන්ට පු…. දෙන්න පටන් ගත්තෙ.

      මම නම් හිතන්නෙ UNP උන්ට කුලියට ලියනවට වඩා වේශ කම් කරන එක නම්බු කාරයි කියල…..හ..හ…හ…හා

    • රටට හිතැති says:

      අපි දන්නෙවත් නෑනෙ.

    • කිරිමෙල් says:

      නියම ගොනෙක්

    • පටි මාටි says:

      මේක මෝඩ වැඩක්, ගොඩක් අපේ යාලුවෝ සමාජ ජාල්තලවල නියම ලොකු ගේමක් දුන්නා මේ රජය පත් කරන්න. උන් දැන් නාහෙන් අඬයි පටිය කියුවේ නැ කියලා

    • Sana says:

      පඩියට වැඩ කරපු උන් වගේ නෙමේ මහත්තයෝ රුපියල් 50 ඩේටා දාගෙන සත පහක වාසියක්වත් නොතකා වැඩ කරපු කෙල්ලෝ කොල්ලෝ ඕනා තරම් ෆේස්බුක් උන්නා. අන්න ඒ අය තමා සැබෑ මිනිස්සු

  2. Dilshan says:

    මම දන්න තරමින් පාටි දාල සමරන්න තරම් අපි වැඩේ ඉවර උනේ නෑ.මිනිස්සු දැනුවත් කරන එක නතර කරන්න එපා.මොකද පොහොට්ටුවට නතර උනාට කඩාකප්පල් කන්ඩායම් තමන්ගෙ වැඩ තාම නතර කරල නෑ…….

  3. darshan says:

    Ethakota peradila gedara yandath issella, yaluwo nedeyoth ekkath facebookeke gahagena ….swechchawen eththatama rata wenuwen sa MR, GR wenuwen katha karapu.samahara JVP… UNP ayage matha wenas karala hari track ekata gaththu ,api mokkuda….apita kawruth aradana kaleth ne…padi gewweth ne…habai bahutharaya api wage swechchawen weda kala aya misak party dapu un nemei…kohomath giya para karapu buru weda ayeth wenawa wage…maha chandedi un ma weda karapuwawe….apeyuyhu kama kala…mehemanam wenne den ethi…

  4. සරදියෙල් says:

    ඔබගේ අදහස හරි. කොහොමත් පෙරහැරේ යන්නේ කොටන් අදින අලි නෙමේනෙ.

    • Gamunu says:

      පෙරහැරේ යන්නේ කොටන් අදින අලි නෙමේ. It’s really true bro

    • Gamunu says:

      පෙරහැරේ යන්නේ කොටන් අදින අලි නෙමේ. It’s really true bro ,

  5. කිරිමෙල් says:

    හරිදේ හරිබව වටහාගෙන හරියටම කිරීම වෙනුවෙන් උපහාර මටනම් එපා එපාමයි.
    මගේ දේශය, මගේ ජාතිය, මගේ අාගම වෙනුවෙන් දිවි අැතිතෙක් හරිදේ කිරීම සඳහා කිසිවකුගේ පෙළඹවීමක් අවශ්‍ය නොවේමයි.
    භේද වලින් තොර සමගි සම්පන්න ශ්‍රීලංකාව තුල ලබන මරණය අති උතුම්ය.

Main News