පොහොට්ටුව දින්නොත් දවසට එක වේලයි කෑම ලැබෙන්නේ.. එජාපය දින්නොත් තුන් වේලම දෙනවා..- රනිල්

August 3, 2020 at 5:30 pm | lanka C news
පොහොට්ටුව දින්නොත් දවසට එක වේලයි කෑම ලැබෙන්නේ.. එජාපය දින්නොත් තුන් වේලම දෙනවා..- රනිල්

එළඹෙන මැතිවරණයේදී සහෝදරයන්ට ඡන්දය දී දවසට එක් වේලක් කෑම කනවා දැයි ජනතාව තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එසේ නැතුව එක්සත් ජාතික පක්ෂය දිනවා වේල් තුනම බත් කනවාදැයි ජනතාව තීරණය කළ යුතුයි ඔහු කියා සිටියේය.

ගාල්ලේ දී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

1,957 views
Main News