පොහොට්ටුව දින්නොත් ශ‍්‍රීලනිපය ඉවරයි.. එනිසා පොහොට්ටුව පරදවන්න මං චන්ද‍්‍රිකා සමග එක්වෙනවා..

October 23, 2019 at 6:48 pm | lanka C news
පොහොට්ටුව දින්නොත් ශ‍්‍රීලනිපය ඉවරයි.. එනිසා පොහොට්ටුව පරදවන්න මං චන්ද‍්‍රිකා සමග එක්වෙනවා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමේ අඩිතාලම මේ වන විට දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම වැඩසටහනට නායකත්වය දෙන බවද ඔහු සඳහන් කලේය.

ඉදිරි ජනාධිපතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කළ හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතුරු වෙන්නේ නැති බවද ඔහු පැවසීය.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීම සඳහා තමන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ එකට එක් වී කටයුතු කරන බවද ඔහු කියා සිටියේ මාධ්‍ය අමතමිනි.

85 views

35 Comments to “පොහොට්ටුව දින්නොත් ශ‍්‍රීලනිපය ඉවරයි.. එනිසා පොහොට්ටුව පරදවන්න මං චන්ද‍්‍රිකා සමග එක්වෙනවා..”

  1. මං චන්ද‍්‍රිකා සමග එක්වෙනවා.. says:

    මං චන්ද‍්‍රිකා සමග එක්වෙනවා.. මාරු නේ නියම මගුල….කොන්දේ කඹයක් බදගෙනද එක්වෙන්නේ පොන්නයෝ?

  2. charles says:

    Country first you idiot.

  3. Perera says:

    kaala kanniya.thota vas vadiy. pravesaman.

  4. Dias says:

    Rata Rekenna Ona Nedda?

  5. Nuwan says:

    තොගේ සිරා බූරුවන්ගේ පක්ෂේ කෑවෙ, ඌට කියහන් ගිහින් මැරෙන්න .හදන්නෙ නැතිව.

  6. nuwanatttha says:

    ha ha hondaaae ekatuvela chanden esssyella monawa hari kara ganin.ubagey artal ekaney. habae etin ubata maradaneyn unat oya amaaaruwa honda koraganna tibunaaaney.

  7. vishnu says:

    චනද්‍රිකායි අමන ගොබ්බ සිරායි එකතු වෙලා
    slfp එක බෝඩ් ලෑල්ලට සීමා. කලා උඹ ඒක
    අරගෙන ගෙදර පලයන්

  8. praba says:

    පලයං බන් යන්න. උඹටයි. චන්ද්‍රිකා ගෑනිටයි පුලුවන්ද මහින්දව පරද්දන්න. හිතන්නේ පුලුවන් කියලද? එහෙම කරන්න හිතුවට උඹටයි ඒ ගෑනිටයි තියෙන්නේ ජන්ද දෙකයි. මිනිස්සු උඹල කියන විදියට වැඩ කරන්නැහ. උඹලගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න මිනිස්සු උදව් කරන්නේ නැහැ. මිනිස්සු බලන්නේ රට යන දිහා. මෝඩ හරකා. තොගෙ හැටි විතරක්.

Main News