පොහොට්ටුව දෙකඩයි..
May 28, 2022 at 10:00 am | lanka C news
විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව තිබෙන මත ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වීමේ අවදානමක් මතුවී ඇතැයි ඇතැයි වාර්තා වෙයි.
එම සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කැමැත්ත පල කර ඇතත් යම් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.
නව සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩකඩ අහිමි වීම සහ ජනාධිපති බලතල කොටසක් අග්‍රාමාත්‍යවරයාට පැවරීම යන කාරණා පිළිබඳව පොදුජන පෙරමුණේ පිරිසක් විරෝධය පළ කර ඇත.
කෙසේ වෙතත් මෙම සංශෝධනය සඳහා පොදු ජන පෙරමුණේ බහුතර පිරිසක් සහය ලබා දෙන නමුත් පිරිසක් විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට බොහෝ දුරට ඉඩ තිබේ.
මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී අතර එය පක්ෂය දෙකඩ වීමක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද වාර්තා වෙයි.
මේ අතර 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම එළැඹෙන සදුදා දිනයේ ජනාධිපති මන්දිරයට කැඳවා ඇත.
ඔය විරෝධය පළ කරන ඇමතිල කවුද කියල ජනතාවට දැනගන්න ඕනෙ. සාගල නම් උපන් ගෙයි බයියෙක් සහ බැසිල් හිතවාදියෙක් බව අපි දන්නවා. අනිත් දේශද්‍රෝහීන් කවුද කියන එකත් දැනගත යුතුයි. IMF එකට ලංකාවේ ඉන්න පට්ට කෛරාටික විලි ලැජ්ජා නැති මළ පෙරේත කුම්භාණ්ඩ ඇමති කුට්ටම ගැන ඉගියක් ලැබිලා. මුන්ට නම් රට කාලා ජනතාව පෙලුවට අපායේ විශේෂ ස්ථානයක් ඇති.
හරියමට කියපංකො සාගල ද සාගර ද? කන්ෆියුස් වෙනව අප්ප.
තොපි ඔක්කොම කැඩිල කුඩු වෙලා ගියත් අදාලම නෑ දැන් නම්..නිකන් අපෙන් කකා සැප ගන්න හොර හැත්ත. දැන් වත් තොපේ දේශපාලනය පැත්තක දාලා රට ගැන බලපියවු ..
නැත්නම් මෙහෙම ගියොත් අර කාලකන්නි ජෙප්පො ටික එකතුවෙලා ඉතුරු ටික කයි..එච්චරයි.
ඕක කොහෙත්ම සම්මත වෙන එකක් නැහැ. ජවනිකාවක් විතරයි. අවසන් මොහොතේ විරුද්ධ පක්ෂත් විරුද්ධ වෙනවා .
20% කොමිස් කාක්කා ගෙන් රට බෙරා ගන්න පෙරට එන්න ,නෙති එවුන් ගමෙන් කොන් කරමු
ඔයි විරුද්ද කාංඩෙට සල්ලි බෑග් එකක් යැව්වම වැඩේ කොලෝස් . දෙකඩ වෙච්ච එක එකඩ වෙයි .
පොහොට්ටුවට් පිපෙන්න කලින් පෙති ටික කඩල දන්න ඕනේ….
ඇමරිකන් පාහර හොර බැසිලව රැක ගන්න, 21 වන විවස්තා සංශෝධනට එරෙහිව චන්දේ දෙන පොහොට්ටු බැසිල් සට්ටඹියන් කවුදැයි යන්න, සියළු ජනමාධ්‍ය රටට හෙලිකල යුතුයි. නම් ටික ලැබුනම ඇඩ්රස් හොයා ගන්න එක එච්චර අමාරු දෙයක් නොවේනේ!
මුලදිම කිවිවෙ ඔකතමයි මහ කපුට පොඩ්වුන් දාල මග හදනව කියල 21 අනන්න. .බලමු.වරදාන සමගින් රටට කෙලවන ජනතා නියොජිතයො.එ අය තමයි සාධරයෙන් අගය කලයුත්තො.
ඔය විරෝධය පළ කරන ඇමතිල කවුද කියල ජනතාවට දැනගන්න ඕනෙ
Are these who showed opposition are basil’s bone suckers?
මුන්ට නම් රට කාලා ජනතාව පෙලුවට අපායේ විශේෂ ස්ථානයක් ඇති. No…no…
These buggers are capable of creating a separate hell for themselves.
ඕක දෙකඩ වෙනවනම් හොදයි. පවුල් පාර්ශවය සහ ප්රගතිශීලී පාර්ශවය ලෙස.
පොහොට්ටුවට් පිපෙන්න කලින් පෙති ටික කඩල දන්න ඕනේ…best answer so far ⬆️
For all problems in Sri Lanka !
Pohottuwa Started from mud grew from mud so should die in mud!..