පොහොට්ටුව නම් කරන අපේක්‍ෂකට සහාය දෙන්න සූදානම් නෑ.. ශ‍්‍රීලනිපය නැතිව හැකිනම් දිනනු..- ශ‍්‍රීලනිපය අභියෝග කරයි..

July 18, 2019 at 6:23 am | lanka C news
පොහොට්ටුව නම් කරන අපේක්‍ෂකට සහාය දෙන්න සූදානම් නෑ.. ශ‍්‍රීලනිපය නැතිව හැකිනම් දිනනු..- ශ‍්‍රීලනිපය අභියෝග කරයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැති ව ජයග්‍රහණය කරගත නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව ජනාධිපතිවරණය ජය ගත නොහැකි බවත් තමන්ට තනියෙන් ජයගත නොහැකි බව දන්නා නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කරන බවත්ය.

මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ මෑතකදී පාර්ලිමේන්තු ආ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොඩි දරුවන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡා මැදට පැන ඒවා අවුල් කරන බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තනිව නම් කරන ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න තම පක්‍ෂය සූදානම් නැති බවත් පක්‍ෂ දෙක එක්වී සාකච්චා කර අපේක්‍ෂකයා කවුදැයි තීරණය කල යුතු බවත් ඔහු පැවසීය.

22,644 Viewers

21 Comments to “පොහොට්ටුව නම් කරන අපේක්‍ෂකට සහාය දෙන්න සූදානම් නෑ.. ශ‍්‍රීලනිපය නැතිව හැකිනම් දිනනු..- ශ‍්‍රීලනිපය අභියෝග කරයි..”

  1. john the baptice says:

    අපි පොහොට්ටුවෙන් දිනේශ් ගුනවර්දනව ජනපති කරවනවා. උබ උඩ බලාගෙන හිටපන්.

  2. sathya says:

    Rilasiri you are a fool and backing the wrong horse

  3. kawinda says:

    samagiyen ekathu unath mohuge sahaya lebenne prathiwaadi kandaurakata wenna beri nehe.

  4. Nadika says:

    ගෝඨාභය රාජපක්ෂ හොඳ කළමනාකරුවෙක්. හරි තැනට හරි මනුස්සයා දාන්න දන්නවා.

  5. සිංහල බන්ඩා says:

    සිරිසේන ජනාධිපතිවරණයට ඉල්ලලා කුනු වෙන්නෙත් නැහැ. ශ්‍රිලංකා කාරයින්ව යූඑන්පීයට ගැටගසන්නටත් රිලාසිරිලාට බැහැ. රිලාසිරිලා අතරමං වෙලා. ඒකය් ඇත්ත.

  6. TOGA says:

    Defeat all corrupted political parties UNP,JVP,SLFP.

  7. MD says:

    Nikan Hambawuna Ashwayage Dath Balanna Hadanawada Daya! Sorry ma Tamai Ehenam.

  8. පොරමෝලා says:

    සිරිසේන ඇතුළු මුන් ඔක්කොම බලාගෙන ඉන්නෙ සජිත්ගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍ය ලෝකෙ යන්න . කට්ටියට වෙන්නෙ එදා ගමරාලට උන දේමයි .රනිල් සජිත්ව නොකවුට් කරන එක නියතයි.

  9. helaya says:

    pasksha dekama ekathu wela Gota thoraganna. no problem then.

  10. UD says:

    පලාත් පාලන මැතිවරණයේදී නිදහස් පක්ෂයට වෙච්ච දේ මතක නැතුව ඇති….
    කොච්චර උඩ පැන්නත් යථාර්ථය තේරුම් ගන්න දක්ෂ විය යුතුයි….

    • suranga says:

      owu. mun dannawa . eth mun munwa demand karanna try eka . minissu den modayo newi. munta rewatenna

  11. අපි ගොන්නු නේ......! says:

    යූ.ඇන්.පී. කාරයෙක් කතා කරයි……

  12. sam says:

    Mu wage harakeke moda mottaleyek

  13. Vesamuni says:

    madakalapuwe hamuduruwo kiwwe gonjage kata galaka thiyala thalanawa kiyala. eeta issarawela mekage kata thaeluwoth narakada?

  14. Rana says:

    Why we need to listen to this bugger anymore. He is a supporter of the UNP. One reason to detest MR’s government in 2015 , because of betrayers like this bugger. What MR need now is to tell him go to hell and go alone to the Presidential election.

  15. HENA says:

    kuhakayo..rata wenuwen weda nokarana ewun bawa hondatama oppui..okunnma thama dinana peththa ta hoiya wenneth..

    munwa elawanu.. chanden

    hamaniyan thoge paksha deshapalane ekka

  16. sunimal says:

    අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී. මේ වදන ඉතාම වැදගත් මුට

  17. suranga says:

    Ane kata meda nododa hitin Dayasiri. Thapoi okkoma ekai . Rata kewa. Mokek hari honda ekek ewith thopi okkoma elewwanam hari.

  18. rawanaa says:

    සමූපකාර චන්දයක්වත් දිනන්න බැරි එවුන් එක්ක මොන සාකච්චාද බං

  19. NAK says:

    If they win (which they will)you will end up in the political dust bin!!!

Main News