පොහොට්ටුව නාමල් අතට…

August 14, 2022 at 12:02 am | lanka C news
පොහොට්ටුව නාමල් අතට…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීමට සාකච්ඡා සිදු වෙමින් තිබේ.

ඒ අනුව එළඹෙන නොවැම්බර් මස දෙවැනි දා පැවැත් පැවැත්වෙන එම පක්ෂයේ සම්මේලනයේදී මෙම නව නිලධාරි මණ්ඩලය පත් කිරීමට යෝජනා වී ඇත.

දැනට එම පක්ෂයේ සභාපති ධුරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට යෝජනා වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාන ධුරයට ද පත් කිරීමට යෝජිත වී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා කිසිදු තනතුරක් බාර නොගනු ඇති බවට ද වාර්තා වේ.

144,471 views

18 Comments to “පොහොට්ටුව නාමල් අතට…”

  1. ජනතාව says:

    පොහොට්ටුව පරවී අවසානයි.ඔය අටමගුලේ තනතුරු දැන් ඉතින් බල්ලන්ට දාපල්ලා.අපිව මුං විනාශ කරා.

  2. Siril says:

    Rajapakshala wajabe waaa.. pohottuwa dine waaa..

  3. Mohammed Hidaya says:

    පරවෙච්ච පොහොට්ටුව , දැන් ඉතිං කුඩු ගොඩට තමයි , අලියා පරවුණු පොහොට්ටු කාළා
    බෙටිත් දාලා ඉවරයි. අලියා දන්නේ නෑ කෑවේ Slow poison දාපු එකක් බව. ඌ මැරෙන විදිය ඌ දන්නෙත් නෑ.

  4. Walter Jayewardene j says:

    Podhujana Peramune sammalanayaklu. Peramunata nawa niladhari path karanawalu…….peramuna MAHINDHA RSJAPAKDHA NOHOTH ” HARAK KATATA ” BARADHANAWALU .UGE KOLLANTA RATA BARADHA ?

  5. Athula says:

    පොහොට්ටු 😡😡😡 තොපි රටම මංකොල්ල කාල තුවක්කුවෙන් රට ගෙනියන්නද හිතන් ඉන්නේ ඔහොම යමල්ලා තව ටික දවසක්..

  6. ගුණරතන හිමි says:

    හොදයි කියන එකෙක් නෑ පාර්ලිමේන්තතුවෙ ඔක්කොම හොරු අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි කාපල්ලා සාප වෙනවා උබලට

Main News